ලස්සන anime එකක්

thomian

Well-known member
  • May 20, 2011
    13,040
    18,353
    113
    MV5BNGVkNDc3NjUtNTY5ZS00ZmE0LWE3YzctMDk2OTRlNTdiZWQwXkEyXkFqcGdeQXVyMTU3NDg0OTgx._V1_.jpg

    Download PSA Rips​
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    මං නම් ඕනි එකෙක්ට කියන්නේ Japanese animation බලන්න කියල
    පොඩි එවුන්ට එහෙම සෑහෙන්න හොඳ දේවල් තියෙනවා
    Story & animation 💯🔥
    Animation ( Fate/stay series තමා සුප්පා)
    One piece 1999 ඉඳන් යන්නේ මාරම journey එකක් එකනම් ☺️)
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,340
    15,425
    113
    මං නම් ඕනි එකෙක්ට කියන්නේ Japanese animation බලන්න කියල
    පොඩි එවුන්ට එහෙම සෑහෙන්න හොඳ දේවල් තියෙනවා
    Story & animation 💯🔥
    Animation ( Fate/stay series තමා සුප්පා)
    One piece 1999 ඉඳන් යන්නේ මාරම journey එකක් එකනම් ☺️)

    Monawada ban oya anime manga kiyanne?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,040
    18,353
    113
    මං නම් ඕනි එකෙක්ට කියන්නේ Japanese animation බලන්න කියල
    පොඩි එවුන්ට එහෙම සෑහෙන්න හොඳ දේවල් තියෙනවා
    Story & animation 💯🔥
    Animation ( Fate/stay series තමා සුප්පා)
    One piece 1999 ඉඳන් යන්නේ මාරම journey එකක් එකනම් ☺️)
    Meka baluwa da ? mekath fatta

    MV5BMTc3MjQ2MjY0NF5BMl5BanBnXkFtZTgwMzI4NjMzMTE@._V1_.jpg

    review_Mai_Mai_Miracle.jpg

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    mewa normal cartoon walin wenas wenne ai?
    මටත් ඕක තියන ප්‍රශ්නයක්. මේවා කාටුන් නේ බන්. මුන් ඇනිමේ / මන්ගා කිය කියා බලනවා. අපිට බැලුවට මෙලෝ රහක් ඇත්තෙත් නෑ. අර සුර පප්පා, දොස්තර හොද හිත වගේ ඒවා නම් එල.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,336
    1
    59,509
    113
    Kaduwela
    තොපිට ඇනිමේ බලන්න ඕනි නම් මෙන්න සයිට් එක.
    කලින් තිබ්බේ Zoro.to කියල. දැන් Aniwatch.to.
    (Site එක මේ වෙලාවේ ඩවුන්. පස්සේ වැඩ කරයි.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,181
    2,417
    113
    මටත් ඕක තියන ප්‍රශ්නයක්. මේවා කාටුන් නේ බන්. මුන් ඇනිමේ / මන්ගා කිය කියා බලනවා. අපිට බැලුවට මෙලෝ රහක් ඇත්තෙත් නෑ. අර සුර පප්පා, දොස්තර හොද හිත වගේ ඒවා නම් එල.
    හරිම එක අහුවෙනකම් ගොඩක් අයට සෙට් වෙන්නෙ නෑ. සෙට් උනාම අත අරින්න අමාරුයි.