ලස්සන anime එකක්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,837
    28,727
    113
    Jim Carrey Reaction GIF
    Oya site eken Death Note balapan mulinma 😎
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Oya site eken Death Note balapan mulinma 😎
    මුලින්ම පටන් ගන්න සැර වැඩියි. Avatar: The Last Airbender වගේ බැලුව නම් හරි ඒක tv එකෙත් ඉවර වෙනකම් ගියේ නැහැ නේ. ඇබ්බැහි නොවී බලන්න සමහර උන් ඔව බලන්නම ජපන් ඉගෙනගන්නව.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,837
    28,727
    113
    මුලින්ම පටන් ගන්න සැර වැඩියි. Avatar: The Last Airbender වගේ බැලුව නම් හරි ඒක tv එකෙත් ඉවර වෙනකම් ගියේ නැහැ නේ. ඇබ්බැහි නොවී බලන්න සමහර උන් ඔව බලන්නම ජපන් ඉගෙනගන්නව.
    Mama mulinma oka tamai baluwe….Indian anime pissek tamai recommend kare..eeta passe sahenna baluwa….
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,841
    22,139
    113
    Kaer Morhen
    thewitcher.com
    oka hodai neh balawe na thama. your name hadapu ekage neda? eka nan supiriyak.

    garden of words ekath hodai. thawa i wanna eat your pancreas balanna maara touching mata henata hithata waduna eka.

    තොපිට ඇනිමේ බලන්න ඕනි නම් මෙන්න සයිට් එක.
    කලින් තිබ්බේ Zoro.to කියල. දැන් Aniwatch.to.
    (Site එක මේ වෙලාවේ ඩවුන්. පස්සේ වැඩ කරයි.
    9anime.to mama balanne meken kisi karadryk na
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,047
    4,831
    113
    අලුතින් ඇනිම් බලන උන් මේ මුන් ගහපුවගෙන් බලන්න පටන් ගනින්. මේ ස්ටුඩියෝ එකේ ෆිල්ම් පට්ට

    Studio Ghibli
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Pissuwa hadunoth
    Kudu gahuwa wage tamai…

    Productivity bahi …umba kerana anith ewata distraction ekak wei…

    2000+ anime mcn . කුඩු තමා


    https://mangareader.to/home
    https://www.asurascans.com/
    https://aquamanga.com/
    https://reaperscans.com/

    මං පටන් ගත්තේ death note ඊට පස්සේ hunter x hunter
    Naruto bleach dragon ball එකදිගට බැලුවේ 🫠
    One piece ඊළඟට අහු une

    ඔය anime 4 විතරක් episode 3000 ක්
    තව ඔවාගේ movies. OVA වෙනම 🥹

    කුඩුම තමා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,837
    28,727
    113
    2000+ anime mcn . කුඩු තමා


    https://mangareader.to/home
    https://www.asurascans.com/
    https://aquamanga.com/
    https://reaperscans.com/

    මං පටන් ගත්තේ death note ඊට පස්සේ hunter x hunter
    Naruto bleach dragon ball එකදිගට බැලුවේ 🫠
    One piece ඊළඟට අහු une

    ඔය anime 4 විතරක් episode 3000 ක්
    තව ඔවාගේ movies. OVA වෙනම 🥹

    කුඩුම තමා
    okama hinda mama mega ewa avoid kerenewa....maximum 100 episodes tamai

    some of my favourites:

    Death Note
    One Punch Man
    Code Geass
    Monster
    Your Lie in April
    Ajin
    Garden of Words
     
    • Love
    Reactions: ACHIK

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    okama hinda mama mega ewa avoid kerenewa....maximum 100 episodes tamai

    some of my favourites:

    Death Note
    One Punch Man
    Code Geass
    Monster
    Your Lie in April
    Ajin
    Garden of Words

    Code Geass මාරම anime එක ඒත් last season එකෙන් කා ගත්තා 😠.
     
    • Like
    Reactions: dayt0na

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    මුලින්ම පටන් ගන්න සැර වැඩියි. Avatar: The Last Airbender වගේ බැලුව නම් හරි ඒක tv එකෙත් ඉවර වෙනකම් ගියේ නැහැ නේ. ඇබ්බැහි නොවී බලන්න සමහර උන් ඔව බලන්නම ජපන් ඉගෙනගන්නව.
    Last airbender anime නෙමෙයි බල්ලෝ :rolleyes:
     
    • Haha
    Reactions: Naughtykolla48