පියුමි හංසමාලි

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    655
    93
    මට හිතෙන්නෙ හිරු හෝ වෙන දේශපාලකයෙක් පියුමි යොදාගෙන money laundering කරනවා

    https://gossip.hirufm.lk/88141/2023/07/piumi-hansamali.html

    358697789_681884827290141_8584995782081458988_n.jpg
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,621
    6,123
    113
    sirawat ban... mata hithenneth ekama thama, cream wikunalath ohoma hoyanna puluwan da... anek gani thama pushpika de silva... habai seeni thaththala ge scene ekak giya ne.... kari ma salliyak ne munta thiyenne mokuth nokara
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,677
    6,125
    113
    හෝම් ස්වීට් හෝම්
    කලු කැත සිංහලුන්ගේ ඉරිසියාව

    ඒ කෙල්ල ක්‍රීම් බිස්නස් එකක් කරන්නේ, කැත කලු සිංහලු කෝටි ගානක් දීලා හරි සුදු වෙන්න බලනවා
    ඒ කලු මිට්ටන්ට ක්‍රීම් විකුණලා පියුමි කීයක් හරි හම්බකරගන්නවා

    කාට හරි හරියනකොට මේ කැත කලු මිට්ටොන්ට තියෙන ඊරිසියාව යකෝ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,747
    15,099
    113
    Milagiriya
    ඒ කතාවනම් ඇත්ත වගේ එකපාරට කෝටි අටක් කෑශ් දීලා රේන්ජ් ‍රෝවර් ගන්නයි කොලඹ ගෙවල් apartments ගන්නයි සල්ලි කොහොම හෙව්වද දන්නෑ
    මිනිහා ගේම් කාරයෙක් කැසිනෝ යන ඌ ගේමක් ගහනවා එක්කෝ අර කියන්න වගේ කාගේ හරි සල්ලියක් සුදු කරනවා
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,321
    8,271
    113
    sirawat ban... mata hithenneth ekama thama, cream wikunalath ohoma hoyanna puluwan da... anek gani thama pushpika de silva... habai seeni thaththala ge scene ekak giya ne.... kari ma salliyak ne munta thiyenne mokuth nokara
    ඔකිට ගහ්න්න කෝටි ගනන් වියදම්කරනෙ එවුන් ඇති බන්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    අර ප්‍රියාන් මැණික් කාරයට ලක්ෂ 6ක් ණය වුන ගෑණි අවුරුද්දක් අැතුලත ලක්ෂ 800ක රේන්ජ් රෝවර් ඵකක් ගන්නවා..පුදුමයි නේද..
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,693
    6,482
    113
    අර ප්‍රියාන් මැණික් කාරයට ලක්ෂ 6ක් ණය වුන ගෑණි අවුරුද්දක් අැතුලත ලක්ෂ 800ක රේන්ජ් රෝවර් ඵකක් ගන්නවා..පුදුමයි නේද..
    ඒ් ගෑනි ණය උනේ නෑ බං. ඔය විදියට තමයි සල්ලි හම්බ කරන්නේ. සල්ලි නෑ දුක කියල සුගර් ඩැඩීල රවට්ට ගන්නවා. කවිකෟෂි බලපන්කො. දැන් ෆිල්ඩ් ඒකෙත් නෑ නෙ ?
    පවර් ඔව් ද චූ හිල