මේ දවස් වල පියුමි හංසමාලිගේ වත්කම් බැරකම් හොයනවා. අපේ ගෙවල් ළඟ ඉන්න ලංකාවේ නම ගිය ලෝයර් කෙනෙක්ගෙන් මම ඇහුවා පියුමි හංසමාලිට නඩු වැටිලා මොනවා වෙයිද කියලා. ඌ කියනවා මල්ලි පියුමි හංසමාලිට නිදහස් වෙන්න ඕන තරම් facts තියනවා. ඒවා එයාගේ ලෝයර් ගානට වෙලාවට උඩට ගනියි කියලා.
පොර කියන විදිහට පියුමි හංසමාලි ළඟ සියන සල්ලි වල කිසිම පරිශුද්ධත්වයක් නැහැ. නමුත් පියුමි හංසමාලි ප්‍රසිද්දියේ නැටුවේ කවද හරි ඕක වෙනවා කියල නොදැනගෙන නොවෙයි කියලා. ලෑස්ති පිට. ඒවාට අවශ්‍ය facts ඇති වෙන්න ලෑස්ති කරගෙන කියල.

