ජීවිතේ ආපස්සට යන්න ලැබුනොත්... අලුතින් පටන් ගන්න

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    උබලට ජිවිතේ අතීතයේ දවසකට යන්න ලැබුනොත් කවදටද යන්නෙ?

    ඒ ඇයි....?

    මම යන්නේ මගේ OL රිසල්ට්ස් ආව දවසට

    එහෙනම් එදා මම යාලුවො 4 දෙනා එක්ක වල බහින්න යන්නෙ නැතුව අල්ලපු ගෙදර පර්ටියට යනවා.....

    හ්ම්ම්ම්ම්
     
    • Love
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම නම් කිසිම දෙයක් වෙනස් කරන්නේ නෑ ඒ හැමදේම ඒ විදිහට උනේ නැත්නම් මම අද ඉන්න තැන නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    තවම ප්‍රාථමික අවදියේ ඉන්නේ. ජිවිතේ වෙනස් කරන්න තරම් මයිල් ස්ටෝන් එකක් පහු කෙරුවේ නැහැ. ඉදිරියට ඒවි 👌
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    2015 di Freelance nokarapu eka , fiver eka saturate wadi kiyala hitan job karanna giya eka

    e kale patan gatta un dan kari salli karayo
    man thama 6 fig LKR salary ekakata fulltime work karanawa

    asa deyak igenagannawat welawak na ban
    hutte cycle ekakata ahu wela dan.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,976
    113
    ප*යාගල
    sorry.com
    OL ඉවර උන ගමන්.2010 කාලයට යන්න තිබ්බ නම් හොදයි.

    තවම ප්‍රාථමික අවදියේ ඉන්නේ. ජිවිතේ වෙනස් කරන්න තරම් මයිල් ස්ටෝන් එකක් පහු කෙරුවේ නැහැ. ඉදිරියට ඒවි 👌
    බබා තාම සිස්සත්තෙ ද
    ------ Post added on Jul 8, 2023 at 2:41 AM
     
    • Haha
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    මිලේනියම් එකෙන් පස්සේ ලෝකේ හිසරදයක්...ඊට කලින් කාලෙට යන්න තියනවනම්
     
    • Like
    Reactions: Ryan08