Thread Delete කළා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගත්තා. හිනාවුනා පොහොසත් යාලුවනේ ඔයාලා එක්ක තරහක් නෑ
Last edited:
hingakana Ponnayek. Oya bank atm ekak langata gihin ata dik karapan.යාලුවනේ, මේ ටිකේ ගොඩක් අමාරුවෙන් ජීවත්වෙද්දි හිටිහැටියෙම බයික් ඒකේ CDI Unit එක පිච්චිලා ඒක දාන්න වුනා. දරුවා හතියයි උණයි හැදිලා බේත් වලට අතේ තිබ්බ ඒවා ඔක්කොම වියදම් වුනා. මගේ ඇස් කණ්නාඩි Frame එක කැඩිලා යන්තං අලවං හිටියෙ, ඒක මාරු කරගන්න කියලා ඉතුරු කරන් හිටිය සල්ලිත් වියදන් වුනා මේ ටිකට. කාටහරි පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මගේ කණ්නාඩිය හදාගන්න උදව්වක් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්ලා. නෝමල් ලෙන්ස් දෙකයි frame එකකුයි ගන්නයි අවශ්‍ය. ඉල්ලීමක් විතරයි. හැමෝටම අමාරුයිනෙ මේ ටිකේ, බැරි වුනොත් කොහොම හරි ඇදගෙන ගිහින් තව මාසෙකින් දෙකකින් ගන්නවා.
එහෙම කියන්න එපා කැම්රිරියෝ උදව්වක් නේ ඉල්ලන්නේ තෝ මැරුණට පස්සේ සල්ලි ATM එකෙන් අරගෙනද පෙට්ටියට බහින්නේHin
hingakana Ponnayek. Oya bank atm ekak langata gihin ata dik karapan.
Hebai mata ata demmoth bella kapanawa Ponnayo.

කොහෙද ඉන්නෙ ?Thread Delete කළා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගත්තා. හිනාවුනා පොහොසත් යාලුවනේ ඔයාලා එක්ක තරහක් නෑ
ඕකා මලාම කවුරුත් දන්නේ නෑඑහෙම කියන්න එපා කැම්රිරියෝ උදව්වක් නේ ඉල්ලන්නේ තෝ මැරුණට පස්සේ සල්ලි ATM එකෙන් අරගෙනද පෙට්ටියට බහින්නේ![]()
මචන් පොර කණ්නාඩි දෙකක් හදාගන්න පොඩි උදව්වක් ඉල්ලලුවා පොර ලොස් වෙලා වගේ ඉන්නේ මේ දවස් වල, එමිල් බල්ලා ඇවිල්ලා මූට බැන්නා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙයාට pm එකක් දාලා විස්තරේ අහගන්න පව් මොනවා නැතත්කොහෙද ඉන්නෙ ?
මමත් ඕක කලිනුත් කිව්වා ගමේම එවුන් මූ එක්ක තරහයි ගේට්ටුව ගාවින්වත් යන්න දෙන්නේ නැතිලූඕකා මලාම කවුරුත් දන්නේ නෑ
බොඩිය ගදගහනකොට තමයි ගමේ උන් බලන්නේ
එයා කොහෙද ඉන්නෙ ....මචන් පොර කණ්නාඩි දෙකක් හදාගන්න පොඩි උදව්වක් ඉල්ලලුවා පොර ලොස් වෙලා වගේ ඉන්නේ මේ දවස් වල, එමිල් බල්ලා ඇවිල්ලා මූට බැන්නා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙයාට pm එකක් දාලා විස්තරේ අහගන්න පව් මොනවා නැතත්
ඉන්නේ කොහේද කියලනම් දන්නේ නෑ.එයා කොහෙද ඉන්නෙ ....
මගෙ ලඟ තියෙනව වැඩිපුර frame එකක් .
තලවතුගොඩ කිට්ටුව නම් , එයාට ගැලපෙනව නම් ..... ඒක දෙන්න පුළුවන් ....
ගොඩක් අය මේ කාලෙ loss තමයි ... බහුතරයකට අමාරුයි ... ඒත් පුලුවන් යමක් share කරන එක තමයි කරගන්නෙ

eww eww me ara rata kanna nathuwa tea beela nidaganna ponnaya nedaHin
hingakana Ponnayek. Oya bank atm ekak langata gihin ata dik karapan.
Hebai mata ata demmoth bella kapanawa Ponnayo.
මම පානදුර හිටියනම් ඕකට් හොද පෝරියල් එකක් සෙට් කරනවා සතියක් ගූ ගද ගහන්නමචන් පොර කණ්නාඩි දෙකක් හදාගන්න පොඩි උදව්වක් ඉල්ලලුවා පොර ලොස් වෙලා වගේ ඉන්නේ මේ දවස් වල, එමිල් බල්ලා ඇවිල්ලා මූට බැන්නා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙයාට pm එකක් දාලා විස්තරේ අහගන්න පව් මොනවා නැතත්
මමත් ඕක කලිනුත් කිව්වා ගමේම එවුන් මූ එක්ක තරහයි ගේට්ටුව ගාවින්වත් යන්න දෙන්නේ නැතිලූ
------ Post added on Jul 8, 2023 at 6:18 PM
Dan bot latath waradinawadaමේක දැක්කේ නැහැ මචන් දැක්කනම් බම්ප් එකක් වත් නොදා ඉන්නේ නැහැ

Colombo fortThread Delete කළා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගත්තා. හිනාවුනා පොහොසත් යාලුවනේ ඔයාලා එක්ක තරහක් නෑ