ඇස් කණ්නාඩියක් හදාගන්න උදව්වක්

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Thread Delete කළා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගත්තා. හිනාවුනා පොහොසත් යාලුවනේ ඔයාලා එක්ක තරහක් නෑ
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Hin
    යාලුවනේ, මේ ටිකේ ගොඩක් අමාරුවෙන් ජීවත්වෙද්දි හිටිහැටියෙම බයික් ඒකේ CDI Unit එක පිච්චිලා ඒක දාන්න වුනා. දරුවා හතියයි උණයි හැදිලා බේත් වලට අතේ තිබ්බ ඒවා ඔක්කොම වියදම් වුනා. මගේ ඇස් කණ්නාඩි Frame එක කැඩිලා යන්තං අලවං හිටියෙ, ඒක මාරු කරගන්න කියලා ඉතුරු කරන් හිටිය සල්ලිත් වියදන් වුනා මේ ටිකට. කාටහරි පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මගේ කණ්නාඩිය හදාගන්න උදව්වක් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්ලා. නෝමල් ලෙන්ස් දෙකයි frame එකකුයි ගන්නයි අවශ්‍ය. ඉල්ලීමක් විතරයි. හැමෝටම අමාරුයිනෙ මේ ටිකේ, බැරි වුනොත් කොහොම හරි ඇදගෙන ගිහින් තව මාසෙකින් දෙකකින් ගන්නවා.
    hingakana Ponnayek. Oya bank atm ekak langata gihin ata dik karapan.
    Hebai mata ata demmoth bella kapanawa Ponnayo.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Hin

    hingakana Ponnayek. Oya bank atm ekak langata gihin ata dik karapan.
    Hebai mata ata demmoth bella kapanawa Ponnayo.
    එහෙම කියන්න එපා කැම්‍රිරියෝ උදව්වක් නේ ඉල්ලන්නේ තෝ මැරුණට පස්සේ සල්ලි ATM එකෙන් අරගෙනද පෙට්ටියට බහින්නේ :angry:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Thread Delete කළා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගත්තා. හිනාවුනා පොහොසත් යාලුවනේ ඔයාලා එක්ක තරහක් නෑ
    කොහෙද ඉන්නෙ ?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එහෙම කියන්න එපා කැම්‍රිරියෝ උදව්වක් නේ ඉල්ලන්නේ තෝ මැරුණට පස්සේ සල්ලි ATM එකෙන් අරගෙනද පෙට්ටියට බහින්නේ :angry:
    ඕකා මලාම කවුරුත් දන්නේ නෑ
    බොඩිය ගදගහනකොට තමයි ගමේ උන් බලන්නේ
     
    • Like
    Reactions: helayalk and NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කොහෙද ඉන්නෙ ?
    මචන් පොර කණ්නාඩි දෙකක් හදාගන්න පොඩි උදව්වක් ඉල්ලලුවා පොර ලොස් වෙලා වගේ ඉන්නේ මේ දවස් වල, එමිල් බල්ලා ඇවිල්ලා මූට බැන්නා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙයාට pm එකක් දාලා විස්තරේ අහගන්න පව් මොනවා නැතත්

    ඕකා මලාම කවුරුත් දන්නේ නෑ
    බොඩිය ගදගහනකොට තමයි ගමේ උන් බලන්නේ
    මමත් ඕක කලිනුත් කිව්වා ගමේම එවුන් මූ එක්ක තරහයි ගේට්ටුව ගාවින්වත් යන්න දෙන්නේ නැතිලූ
    ------ Post added on Jul 8, 2023 at 6:18 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මචන් පොර කණ්නාඩි දෙකක් හදාගන්න පොඩි උදව්වක් ඉල්ලලුවා පොර ලොස් වෙලා වගේ ඉන්නේ මේ දවස් වල, එමිල් බල්ලා ඇවිල්ලා මූට බැන්නා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙයාට pm එකක් දාලා විස්තරේ අහගන්න පව් මොනවා නැතත්
    එයා කොහෙද ඉන්නෙ ....
    මගෙ ලඟ තියෙනව වැඩිපුර frame එකක් .
    තලවතුගොඩ කිට්ටුව නම් , එයාට ගැලපෙනව නම් ..... ඒක දෙන්න පුළුවන් ....

    ගොඩක් අය මේ කාලෙ loss තමයි ... බහුතරයකට අමාරුයි ... ඒත් පුලුවන් යමක් share කරන එක තමයි කරගන්නෙ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එයා කොහෙද ඉන්නෙ ....
    මගෙ ලඟ තියෙනව වැඩිපුර frame එකක් .
    තලවතුගොඩ කිට්ටුව නම් , එයාට ගැලපෙනව නම් ..... ඒක දෙන්න පුළුවන් ....

    ගොඩක් අය මේ කාලෙ loss තමයි ... බහුතරයකට අමාරුයි ... ඒත් පුලුවන් යමක් share කරන එක තමයි කරගන්නෙ
    ඉන්නේ කොහේද කියලනම් දන්නේ නෑ.

    @nadun Prabath කිරියේ ඉන්න ඔක්කොම එමිල් වගේ එවුන් නෙවේ කොහොමහරි කණ්නාඩි දෙකක් හදා ගමු :yes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,582
    113
    ප*යාගල
    sorry.com
    Hin

    hingakana Ponnayek. Oya bank atm ekak langata gihin ata dik karapan.
    Hebai mata ata demmoth bella kapanawa Ponnayo.
    eww eww me ara rata kanna nathuwa tea beela nidaganna ponnaya neda

    මචන් පොර කණ්නාඩි දෙකක් හදාගන්න පොඩි උදව්වක් ඉල්ලලුවා පොර ලොස් වෙලා වගේ ඉන්නේ මේ දවස් වල, එමිල් බල්ලා ඇවිල්ලා මූට බැන්නා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙයාට pm එකක් දාලා විස්තරේ අහගන්න පව් මොනවා නැතත්

    මමත් ඕක කලිනුත් කිව්වා ගමේම එවුන් මූ එක්ක තරහයි ගේට්ටුව ගාවින්වත් යන්න දෙන්නේ නැතිලූ
    ------ Post added on Jul 8, 2023 at 6:18 PM
    මම පානදුර හිටියනම් ඕකට් හොද පෝරියල් එකක් සෙට් කරනවා සතියක් ගූ ගද ගහන්න
    ------ Post added on Jul 8, 2023 at 7:28 PM
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Thread Delete කළා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගත්තා. හිනාවුනා පොහොසත් යාලුවනේ ඔයාලා එක්ක තරහක් නෑ
    Colombo fort
    First Cross Street
    Optima shop ekata yanna
     
    • Like
    Reactions: NRTG and helayalk