දකින ඔබ සැමගේ අවධානය පිණිසයි. (3)
ඉතිං ඔන්න ඔය හේතුව නිසා මං මගෙන් ඇත්ත කතාව හරියටම දැනගන්න දැනගන්න ඔහෙල කවුරුවත් ආයි සංසාරෙ අනාථ නොවෙන්න පාර හැදුවට, පුණ්‍යශක්ති කතන්දරේට ගිය ගමන් වැඩේ එහෙම්පිටින්ම කොට උඩ යනවා!!! !!! !!! මට දුක අන්න ඒකයි!!!

මොකද දැන් කාලෙ සංසාර අණතුරත් එක්ක ඔට්ටුවෙන්න පුළුවන් පුණ්‍යශක්තියක් තියෙන්නේ මට විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒක මේ මගේ ජීවිතය හා මේ ජීවිතය හැදිල තියන විදිය සම්බන්ධ කතන්දරයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සා.භ.කා.ගො. සංඝයෝ මැරෙන මැරෙන කෙනා එක්කෙනෙක් නෑර අපාගතවෙන්න ලස්සණට පාර හදල තිබුණු එක වෙනස් කරලා, අඩුම ගානේ මගෙන් ඇත්ත කතාව හරියටම දැනගන්න ලැබෙන අයටවත් full try එකක් දීලා හරි මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි දුක් විඳිල්ල ඉවරයක් කරගන්න පාර හැදුවේ ඒ ශක්තියෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ තාත්තයි - අම්මයි දෙන්නටම සදහටම දුකෙන් නිදහස්වෙන්න හදල දුන්නෙත් ඒ පුණ්‍යශක්තියෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මට ලැබිල තියන තරම් පුණ්‍යශක්තියක් මේ කාලෙ මේ විශ්වයේ වෙන කාටවත්ම තියෙන්න විදියකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ කාරණාව සම්බන්ධයෙන් ඔහෙලට මොනවා හිතුණත්, කොච්චර මල පැන්නත්,

මට ඒකට කරන්න දේකුත් නෑ!!! !!! !!!


ඒත් මගේ ජීවිතය pairing නැති.. love - sex - සල්ලි - සැප කිසි දෙයක් නැති.. නිකම්ම නිකම් දියාරු ජීවිතයක් වෙච්ච එකෙන් ඒ ශක්තිය එන්න එන්නම අඩුවෙවී ගියා!!! !!! !!! මං ඒ මගේ පුද්ගලික දේවල් ගැන ප්‍රසිද්ධියේ කිව්වෙත් මාතෘකාවට කෙළින්ම අදාළ නිසා මිසක් කහනවට නෙවෙයි!!! !!! !!! දැන් නම් ඇත්තටම මගේ තියෙන්නෙ 'mechanism එක' (ඇඟ) විතරයි වගෙයි!!! !!! !!!

කෑමට බීමට - ගෙදර වියදමට - ළමයින්ට දීගන්න කිසිදේකට අතේ සතේ නැති මට දැන් 'චිත්තං පුණාතීති - හදයං පුණාතීති කතන්දර' හීනෙන් වත් නැති නිසා මගෙන් ගොඩනැගෙන ශක්තියත් දැන් '0'ටම බැහැලා ඉවරයි!!! !!! !!! මං මාර දුර්වලයි!!! !!! !!!


ඒ හන්ද දැන් මගෙන් කාටවත් 'පොදුවේ' කිසිම සෙතක් වෙන්නේ නෑ!!! !!! !!! දැන් මගෙන් ඇත්තටම සෙතක් වෙන්නේ කෙළින්ම මට සම්බන්ධවෙලා මාව 'චිත්තං පුණාතීති - හදයං පුණාතීති' කරවන උදවියට.. නැත්නම් මට සතුටින් සැනසිල්ලෙන් ජීවත්වෙන්න උදව් උපකාර කරන අයට.. විතරයි!!! !!! !!! ඒකත් ඒ උදවිය මාව 'චිත්තං පුණාතීති - හදයං පුණාතීති' කරවන ප්‍රමාණයට තමයි!!! !!! !!! අනික ඒ 'රැස්කරගන්න' පිණුත් සංසාර අණතුරට අඩුවෙලා අඩුවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'රැස්කරන එක' නැවතුණොත් අඩුවෙලා අඩුවෙලා නැතිවෙලාම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඔය දේවල් සිද්ධවෙන විදිය යටින් යන technical කතන්දරයත් එක්කම graphical explanations වලින්ම පෙන්නන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා!!! ඒත් දැන් මට ඒ දේවල් කරගන්න ලැබේවිද?? කියලවත් මං දන්නේ නෑ.


කොහොමහරි, දැන් කාලෙ ඇත්තටම මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / සංසාර දුකෙන් නිදහස්වෙන්න ලැබුනොතින් ලැබෙන්නේ මට හොඳට දැනෙන්න නිතර නිතර උදව් උපකාර කරගෙන මගේ 'හිතට' ළඟින්ම ඉන්න උදවියට විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකත් මං මැරිච්ච සැණින් upset වෙනවා!!! !!! !!!


ඔය ඔක්කොම තිතටම දැනගෙන මං මේ කාගෙන ඉන්නෙත් ගොඩක් අමාරුවෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



ඒත් හැබැයි අර අන්තිමටම check වෙච්ච විදියට මුළු ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු මේ කතාව ගැන දැණුවත්වෙවී මං මැරෙන්න කළින් ඒ හැමෝමත් මට සලක සලකා පුළුවන් උපරිමයෙන්ම පිණුත් රැස්කර ගත්තොත් විතරක්, මාවත් කෝටිපතියෙක් වෙලා මේ ලෝකෙ ඉන්න තරමක් මිනිස්සු - සත්තු - භූත පෙරේත ඔක්කොටම සෙතක් යහපතක් වෙන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කිව්වෙ මේ ලෝකෙ ඇතුලෙ තියන mechanisms ඔක්කොම +Ve Biased වෙන්න උනත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට එච්චරට capacity එකක් උපතින්ම ලැබිල තියනවා!!! !!! !!!


* ඉතිං මෙතනදි දැනටම මාව දන්න ඔහෙලා වෙන වෙනම මගෙන් පින් රැස්කරගන්න පටන්ගත්තොත්, ඔහෙල එක්කෙනෙක් මට මාසෙකට රුපියල් 100-200ක් වත් වෙන්න දෙන්න ගත්තොත්, මාවත් ටික ටික recover වෙලා.. ස්වභාවධර්මයට අනුව වෙන්න ඕනෙ දේත් ටික ටික හරි සිද්ධවෙලා.. සේරම හොඳ අතට හැරෙන්න ඉඩ තියනවා!!! ඒත් ඔහෙල කවුරුවත් එහෙම කරන්නෙ නෑ!!! !!! !!! ඔහෙල කවුරුවත් මට සල්ලි දෙන්න - උදව් කරන්න කැමතිත් නෑ!!! මට කීසීම ගෞරවයක් දක්වන්න කැමතිත් නෑ!!! ඒ හන්ද ඒකෙන් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!!


* එතකොට මේ ඇත්ත කතාව දැනට නොදන්න මිනිස්සු අතරට ගියොත් ඒ දැනගන්න දැනගන්න අළුත් අය වත් මට උදව් උපකාර කරන්න ඉදිරිපත්වෙන්න ඉඩ තියනවා. මේ කතාව වේගෙන් ලෝකෙ පුරාම පැතිරිලා ගිහිල්ල මිනිස්සු දැණුවත් උනොත් නම් අනිවා සෑහෙන වෙනසක් වෙනවා!!! ඒත් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මේ FB එකේ නෑ!!! !!! !!! මේ දාන ඒවා FB ඉන්න හැමෝටම පෙන්නන්නෙත් නෑ!!! !!! !!! ඒ නිසා මං පුළුවන් තරම් publish කරන්න.. පුළුවන් තරම් share කරන්න.. කිය කියා කිව්වට ඔහෙල කවුරුවත් ඒක කරන්නෙත් නෑ!!! !!! !!! ඉතිං ඒකෙන් වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!!


* මට නම් ඇත්තටම කියන්න කවුරුවත් නෑ!!! !!! !!! මට දෙවි පිරිස ඇරෙන්න වෙන පිරිස් බලයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මේ වැඩේටම හරියන විදියට තනියෙන් හැදිච්ච - තනියෙන්ම ඉඳපු - දැනටත් තනිවෙලා ඉන්න කෙනෙක්!!! !!! !!!


මං වත් පුළුවන් විදියට මේ ලියන ඒවා publish කරන්න බැලුවම FB කාරයො spam කියලා delete කරනවා!!! !!! !!! Groups වලට දැම්මම ඒවයි admin කාරයො publish නොකර අයින් කරනවා!!! !!! !!! ඒ නිසා මේ කතාව මළාට ලෝකෙ publish වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ කියන්නෙ දැන් බොළාට කෙළවෙන එක වළක්වන්න කීසීම ක්‍රමයක් නැහැ බොළල්ල!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බොළාට අනිවා ඩෙෆා කෙළවෙන්නම තමයි හැමදේම වෙලා තියෙන්නෙ / වෙන්නෙ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!



ඉතිං මං මොකද්ද කරන්නෙ??? ??? ??? මටත් කරන්න කීසීම දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


බොළා මේ ජීවිතයෙන් පස්සෙ පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදිලා කොච්චර චාටර් වෙන්න උනත් කොහොම හරි කාගෙන, 'හිත පහදවාගෙන සික්ෂා පද සමාදන් වෙලා'... 'හිත පහදවාගෙන තෙරුවන් සරණ ගිහිල්ලා'... 'මෛත්‍රී' කර කර... 'අනිත්‍ය' මෙනෙහි කර කර... 'අත්ත දීපා භික්ඛවේ විහරථ. අත්ත සරණා!! අනත්ත සරණා!!' + 'ධම්ම දීපා භික්ඛවේ විහරථ. ධම්ම සරණා!! අනත්ත සරණා!!' විදියටම කටයුතු කර කර, මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි.. නැත්නම් ඊළඟ ආභස්සර ජීවිත හැදෙන්න කලින්.. කොහොමහරි ඉවරයක් කරගන්න බලපල්ලා!!! !!! !!!
මොකද බැරිවෙලා වත් ආභස්සර ඒවාට සෙට්වුණොත් කල්පයක් යනකොට memory waves ඔක්කොම ඒ ඒ ආභස්සර mechanisms වල capacities අනුව එකම level එකකට ඇවිල්ලා මේ තියන මතකයන් ඔක්කොම non-recoverable තත්වයට පත්වෙනවා!!! !!! !!! මුළු සක්වළේම ඉන්න එවුන්ගෙ එහෙම උනාම resonate වීමෙන් වත් ආයි මේ මතකයන් recall වෙන්නේ නෑ!!! !!! !!! ඊටපස්සෙ බොළාට ආයි සංසාර පැවැත්මෙන් ගැළවෙන - සංසාර දුකෙන් නිදහස්වෙන කතන්දර දැනගන්න හරි ලැබෙන්නේ වෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් ධර්මය දැනගන්න පුළුවන් කාලෙක බුද්ධිමත් මනුස්ස ජීවිතයක් හැදුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ බොළාට ආයි ක්ෂණසම්පත්තියක් ලැබුනොතින්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත් ඒ 'ක්ෂණසම්පත්ති' ලේසියෙන් ලැබෙන්නේ නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ "මේ අවස්ථාව ගිලිහුණොත් ආයෙ අවස්ථාවක් ලැබෙයි කියලා හිතන්න වත් එපා!!" කියලා කෙළින්ම කියල තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!!

මොකද සැරයක් නිරයට වැටුණම ආයෙ මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙකුට විය සිදුරකින් අහස දකින්න ලැබෙනවාටත් වඩා අමාරු නම්, නැවත ඔහෙලට ක්ෂණසම්පත්තියක් ලබන එක ඒ කණ කැස්බෑවට පිට පිට 100 වතාවක් විය සිදුරකින් අහස දකින්න ලැබෙනවාටත් වඩා අමාරුයි!!! මූදු පතුළේ ඉන්න ඒ කණ කැස්බෑවත් අවුරුදු 100කට පාරයිලු උඩට මතුවෙන්නෙ. අන්න ඒ උඩට මතුවෙන වෙලාවට ඌ උඩට මතුවෙන තැනටම මූදෙ පාවෙවී තියන දිරපු විය ගහක් පාවෙවී ඇවිල්ල ඒකෙ සිදුර අර කැස්බෑවගේ පේන ඇහැට align වෙන විදියට සෙට්වුණොත් විතරයි ඒ උදාහරණයට අරං තියන අවස්ථාව උදාවෙන්නෙ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියනවා, "ඒක සාමාන්‍යයෙන් වෙන්නෙ නැහැ!! ඒත් බැරිවෙලා වත් එහෙම උනත් ඊට වඩා අමාරුයි සැරයක් නිරයට වැටුණාම ආයි මනුස්ස ජීවිතයක් ලබන එක!!" කියල.


ඉතිං ඒ එක සැරයක් වියසිදුරෙන් අහස දකින එක එච්චරට අමාරු නම් පිට පිට 100 පාරක් කිව්වම කොහොමද??? ඒක කොහොමටවත් වෙන එකක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔහෙලට "මේ අවස්ථාව ගිලිහුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!!
අනේ මන්ද බොළල්ල. ඔහෙල ඔක්කොමලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඉන්නෙ මාර අණතුරක!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! පන්සල් - පල්ලි - දෙව් මැදුරු - කෝවිල් - දේවාල හැම එකකින්ම ඔහෙලව මේ සැරෙත් අපාගත කරන්න full try එකක් දෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මට වැඩේ තේරිච්ච කාලෙ ඉඳලම මගේ ජීවිතේ කැපකළේ ඔහෙලත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ව අන්න ඒකෙන් බේරල දාන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මට කරන්න පුළුවන් උපරිමය කරල දීලත් තියනවා!!! !!! !!! ඒත් දැන් මං හැම පැත්තෙන්ම වැටිල!!! !!! !!! හුඟක් අසරණයි!!! දුර්වලයි!!! මං එහෙම ශක්තිය පැත්තෙන් '0'ටම වැටිච්ච නිසා දැන් මං(අපි) කරපු කීසීම දේකින් වැඩක් නැතිවෙයිද? කියලත් හිතෙනවා.



හරි දුකයි!!! !!! !!!

මං මගේ(අපේ) මහන්සිය - කැපවීම සේරම අපරාදෙ නිසා අල්ලගත්ත දැනගත්ත දේවල් සේරම පුළු පුළුවන් විදියට ලියල දාන්න උත්සාහ කරනව!!! !!! !!!
ඒත් ඒ මොක කරන්නත් දැන් මාව බලාගන්න කෙනෙක් නැති නිසා සේරටම කළින් ජීවිතේ ගැටගහගන්න බලන්න වෙලා තියනව!!! මං ඉහළට ඉගෙනගත්තු උපාධි ධාරී කෙනෙක් නෙවෙයි නිසයි, retire වෙන්නත් කිට්ටු කෙනෙක් නිසයි, මට වෙන හොඳ රස්සාවකට සෙට්වෙලා අළුතෙන් ජීවිතේ පටන්ගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ!!! ඔළුව නිදහස් නැතුව විදර්ශණා කතන්දර කරන්න බැරි නිසා මං මීට සෑහෙන කාලෙකට කළින් මට පුළුවන් කම තිබුණු / තියන Computer - Electronics - Electrical related repair / upgrade / modification වැඩ ඔක්කොම උවමණාවෙන්ම අල්ලලා දැම්මා!!! මං හිතං හිටියේ මේ ලියන කරන ඒවා ඔක්කොම ඉවරකරලා retire උනායින් පස්සෙ ආයි ඒ වැඩ පටන්ගන්න තමයි!!! ඒත් දැන් මට තවත් විදර්ශණා කතන්දර මොකුත් උවමණා නැති නිසා දැන්මම ඒ repair / upgrade / modification වැඩ වත් ආයිම පුළු පුළුවන් විදියට part time කරන්න පටන්ගන්න හිතුවා!!! ඇත්තටම නම් "දැන් මට ආයි ඒවා කරන්න ගන්න පුළුවන් නේද?? ඒකෙන් මොකුත් බාධාවක් වෙන්නෙ නැහැ නේද??" කියලා මතක්වුණෙත් දෝණි ඇන්දගෙ බර බරේ හන්දම තමයි!!!

නැත්නම් අවුරුදු 10-12ක් තිස්සේ full-time මේ මාතෘකාවම බදාගන ඉඳලා දැන් මගේ ඔළුගෙඩිය මේ මාතෘකාවෙන් පිට දුවන්නෙම නෑ!!! !!! !!!

ඉතිං යාලුලා, මට එහෙම වත් support එකක් දෙන්න!!! ළමයි දෙන්නයි නෝනයි ඇත්තටම පව්. මං නිසා උනුත් හිඟන්නො වෙලා නේ.....


ඉතිං ඔහෙලගෙත් එහෙම Computer - Electronics - Electrical related repair / upgrade / modification වැඩ තියනවා නම්, මට කියල ඒ වැඩ කරවගෙන මටත් support එකක් දෙන්න අකමැත්තක් නැත්නම්, කතා කරන්න.


අතගහන්න උනේ නැතිවුණාට මාත් ඔය Microprocessor based designs / Industrial automations වගේ ලොකු ලොකු කතන්දරත් ටිකක් ටිකක් දන්නවා. අතගහන්න ආසාවකුත් තියනවා!!!

Chancess ලැබුණොත් සමහරවිට මට ආර්ථික වශයෙනුත් මොන මොනවහරි කරගන්න පුළුවන් වෙයි.
