Genie utility bill rebate

-333-

Well-known member
  • Aug 3, 2014
    10,104
    12,955
    113
    33
    ෆින්ලන්ඩ්
    ගිය මාසේ ත් වැටිලා තිබ්බේ නැහැ.
    උන් මම හිතන්නේ දෙන්නේ පළවෙනි 1000 ට වෙන්න ඕන. Combank වගේ.

    ගිය මාසේ water, electricity, දෙකම ගේවුවට වැටිලා නැහැ මොන ලබ්බක්කවත්.

    එක්කෝ උන්ගේ master card අරන් ඒක ටොප් up කරලා ගෙවන්න ඕන ඇති. ඒකට 700 ක් කැපෙනවා.

    මම නම් ෆ්‍රීමි master කාඩ් geni එකට link කරලා pay කලේ. මොන මඟුලක් වත් ආවේ නම් නැහැ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209

    Mama giya mase(May) anthimata gewwe, watila thibba eth
     
    කොහොමද ගේව්වේ? Geni ල ගේ මාස්ටර් card එකෙන් ද? අදාල බිල් එකට නේද add වෙනවා කියලා තිබ්බේ. මට නම් මොකුත් ම හම්බ උන් නැහැ බං. Ellectricity 10,000 ක් and water 3000 ක් ගේවුව.
     
    Naha, Bank mastercard eken gewwe, Bill eke newe app eke pennawanawa May wala rabate eka, me mase eka na, App eka ain karala danawa
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ගිය මාසේ ත් වැටිලා තිබ්බේ නැහැ.
    උන් මම හිතන්නේ දෙන්නේ පළවෙනි 1000 ට වෙන්න ඕන. Combank වගේ.

    ගිය මාසේ water, electricity, දෙකම ගේවුවට වැටිලා නැහැ මොන ලබ්බක්කවත්.

    එක්කෝ උන්ගේ master card අරන් ඒක ටොප් up කරලා ගෙවන්න ඕන ඇති. ඒකට 700 ක් කැපෙනවා.

    මම නම් ෆ්‍රීමි master කාඩ් geni එකට link කරලා pay කලේ. මොන මඟුලක් වත් ආවේ නම් නැහැ.
    Any master card කියලා බං තිබුණේ
    Mama giya mase(May) anthimata gewwe, watila thibba eth
    May මටත් ආවා. june එක තාම නෑ
    Me mase rebate eka naha..mata giya mase nam 2000k awa..un natara kralada koheda..mam genie app ekath uninstall krla damma.. :lol:
    Offers වල දාලා තිබුණා බං
    CEB or Waterboard App eke ney da..? mata hamba une nehe bun
    නෑ. Genie app එකෙන් pay කරහම
     
    • Like
    Reactions: NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Thama na thamai..
    IMG_20230710_093252.jpg