Dialog genie හදාගන්න එක worth ද ?

nooby

Well-known member
  • Mar 25, 2018
    4,188
    2,388
    113
    Srilanka
    මචන් genie ඇප් එක ගැන පොඩ්ඩක් කියපන්කෝ. ඒක හදාගන්න එකේ value එකක් තියෙනවද?
    Utility bills වගේ pay කරද්දී discount එහෙම සෙට් වෙනවද?
    උන්ගේ සර්විස් චාජස් කොහොමද?

    Stock market ගැන ත්රෙඩ් එකක් දැකල තමා මේක හදාගන්න හිතුනේ.

    උබලගේ අදහස් කොටාගෙන යමන්කෝ සිංහලු
     
    • Wow
    Reactions: Yin And Yang

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මචන් genie ඇප් එක ගැන පොඩ්ඩක් කියපන්කෝ. ඒක හදාගන්න එකේ value එකක් තියෙනවද?
    Utility bills වගේ pay කරද්දී discount එහෙම සෙට් වෙනවද?
    උන්ගේ සර්විස් චාජස් කොහොමද?

    Stock market ගැන ත්රෙඩ් එකක් දැකල තමා මේක හදාගන්න හිතුනේ.

    උබලගේ අදහස් කොටාගෙන යමන්කෝ සිංහලු
    නැහැ. උන්ගේ customer service එක BoC, People's, NSB වලටත් වඩා අවුල්. අනික transactions missing වෙනවා. දන්නේ නැතුව fees charge කරනවා උන් දන්නෙත් නැහැ complaint කරාම. Refund ගන්න මාස ගාණක් යනවා. හේතුව debit card එක Seylan. ඉතින් Seylan එකට වට ගහලා refund එද්දි 6 weeks වගේ යනවා අඩුම.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර නම් ප්‍රොමොශන් ආවා දැන් නෑ බන්. Cse එකේ ස්ටොක් ගන්න සෙල් කරන්න ලේසි
     
    • Like
    Reactions: nooby

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,162
    7,696
    113
    නැහැ. උන්ගේ customer service එක BoC, People's, NSB වලටත් වඩා අවුල්. අනික transactions missing වෙනවා. දන්නේ නැතුව fees charge කරනවා උන් දන්නෙත් නැහැ complaint කරාම. Refund ගන්න මාස ගාණක් යනවා. හේතුව debit card එක Seylan. ඉතින් Seylan එකට වට ගහලා refund එද්දි 6 weeks වගේ යනවා අඩුම.
    Debit card eka seylan kiwe... Genie eken dena physical debit card ekada?

    Natnam genie ekata oya debit card ekak add karalada?
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,188
    2,388
    113
    Srilanka
    ceft transter 40k free,
    Per month da machn ?
    Ahenm eka watinawa

    ඉස්සර නම් ප්‍රොමොශන් ආවා දැන් නෑ බන්. Cse එකේ ස්ටොක් ගන්න සෙල් කරන්න ලේසි
    මේකට තමා බැලුවේ බන්. අනිත් ඔන්ලයින් බෑන්කින් සර්විස් වල නැති සපෝට් එකක් මේකේ තියෙනවද ?

    උදාහරණයක් විදිහට hnb/ combank එකෙන් කරනවට වඩා
    ------ Post added on May 17, 2025 at 10:07 AM
     
    • Like
    Reactions: lasankandy

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,140
    677
    113
    customer care nm gu
    money transfer walata rs30k charge wenne na limited transaction ganakata. eka nisa use krnwa
     
    • Like
    Reactions: nooby

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    account එකේ හැමදාම රු 15000 තියෙන්න ඕන නැත්නම් කර්තුවකට 250ක් කපනවා, share market invest කරන්න නම් softlogic invest එකට කෝල් කරන්න එයාලා ඔයාට agent කෙනෙක් දෙයි එයාගෙන් වැඩ ඔක්කොම කරගන්න පුළුවන්, ජිනි එකට වඩා ලේසි
     
    • Like
    Reactions: nooby

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    නැහැ. උන්ගේ customer service එක BoC, People's, NSB වලටත් වඩා අවුල්. අනික transactions missing වෙනවා. දන්නේ නැතුව fees charge කරනවා උන් දන්නෙත් නැහැ complaint කරාම. Refund ගන්න මාස ගාණක් යනවා. හේතුව debit card එක Seylan. ඉතින් Seylan එකට වට ගහලා refund එද්දි 6 weeks වගේ යනවා අඩුම.
    True 💯

    Masa ganak maath kattak kawa 10,000k missing wela.

    Not recommended!!
     
    • Like
    Reactions: nooby

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    ඉස්සර නම් ප්‍රොමොශන් ආවා දැන් නෑ බන්. Cse එකේ ස්ටොක් ගන්න සෙල් කරන්න ලේසි
    අඩො සිරා stocks ගන්න පුලුවන්ද? එහෙම කරන්න dialog එක broker firm එකක් නෙවේ නේද?
     
    • Like
    Reactions: nooby

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Per month da machn ?
    Ahenm eka watinawa

    මේකට තමා බැලුවේ බන්. අනිත් ඔන්ලයින් බෑන්කින් සර්විස් වල නැති සපෝට් එකක් මේකේ තියෙනවද ?

    උදාහරණයක් විදිහට hnb/ combank එකෙන් කරනවට වඩා
    ------ Post added on May 17, 2025 at 10:07 AM

    CSE එක තියෙන එක තමා වෙනස. වෙන නම් අමුතු දෙයක් නෑ බන්
     
    • Like
    Reactions: nooby