1)
@monson ගේ ගේ හාමු මාත්තියා නිදහස් සෞඛ්‍යයට කෙලවලා තියෙන්නේ අපිව පෝසතුන් කරන්න..ලංකාවේ CT SCAN තියන මැෂින් වලින් තුනෙන් එකක්ම දැන් වැඩ නෑ..MRI මැෂිනුත් කෑඩීගෙන යන්නේ...

2)මේ සීන් දැක්කම හැමෝම බයයි ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට යන්න...
3) සිංහලු අරක්කු කසිප්පු බීලා කුඩු අයිස් ගහලා - ඇක්සිඩන්ට් වෙලා- ජොගින් ට්‍රැක් තියන විස දුම් පිරිච්ච පාරවල් අයිනේ සපත්තු දාගෙන පොෂ් එකේ ජොගින් කරලා - විස කෑමම කාලා - ලෙඩ තියන Spaබඩු ගහලා ඒඩ්ස් හදාගෙන - එක එකාට බැණ ගෙන ලේ රත්කරගෙන - විස බටහිර බෙහෙත්ම බීලා- සිංහල බෙහෙත්වලටයි වෙද්දුන්ටයි බැණ බැණ සෙත්තපොච්චි වෙලා වඳ වෙන කාලයක් මේක..



