ලංකාවෙදිම BMW එකක් ගැනීමේ කෙටිම මග - 2023 😎😎😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    e02b14540c09e2f0fe915efb21d99705


    1)
    @monson ගේ ගේ හාමු මාත්තියා නිදහස් සෞඛ්යයට කෙලවලා තියෙන්නේ අපිව පෝසතුන් කරන්න..ලංකාවේ CT SCAN තියන මැෂින් වලින් තුනෙන් එකක්ම දැන් වැඩ නෑ..MRI මැෂිනුත් කෑඩීගෙන යන්නේ...🤫🤫🤫:cool:









    2)මේ සීන් දැක්කම හැමෝම බයයි ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට යන්න...🤫🤫🤫අද කාලේ ගුදවාතයක් ගියත් ප්‍රයිවට් හොස්පිටල් ලෙඩ්ඩුන්ගෙන් චාර්ජ් කරන සයිස් එකක් තියෙන්නේ. ඩොක්කුත් මේවට මීක් නෑ.. ප්‍රයිවට් හොස්පිටල් එකක් පොඩියටවත් දාගත්තානම් කල්ල මරේ නේද ? ආයි Visa හදාගෙන පිටරට ගිහින් කටුකන්නේ මොකද ?🤭

    3) සිංහලු අරක්කු කසිප්පු බීලා කුඩු අයිස් ගහලා - ඇක්සිඩන්ට් වෙලා- ජොගින් ට්‍රැක් තියන විස දුම් පිරිච්ච පාරවල් අයිනේ සපත්තු දාගෙන පොෂ් එකේ ජොගින් කරලා - විස කෑමම කාලා - ලෙඩ තියන Spaබඩු ගහලා ඒඩ්ස් හදාගෙන - එක එකාට බැණ ගෙන ලේ රත්කරගෙන - විස බටහිර බෙහෙත්ම බීලා- සිංහල බෙහෙත්වලටයි වෙද්දුන්ටයි බැණ බැණ සෙත්තපොච්චි වෙලා වඳ වෙන කාලයක් මේක..🤫🤫🤫:cool:


    👉👉👉👉👉👉රට හදන්න පුලුවන් රනිල්ට විතරයි...ජයවේවා...😇😇😇