රහත් වෙලා නං ආශාවල් තියෙන්නේ කොහොමද කියලා මට නං තේරෙන්නේ නැහැ. Love Sex Money ඕනෙද (Desire)රහත් උන්නාන්සෙලට?ඒත් මගේ ජීවිතය pairing නැති.. love - sex - සල්ලි - සැප කිසි දෙයක් නැති.. නිකම්ම නිකම් දියාරු ජීවිතයක් වෙච්ච එකෙන් ඒ ශක්තිය එන්න එන්නම අඩුවෙවී ගියා!!! !!!
* ඉතිං මෙතනදි දැනටම මාව දන්න ඔහෙලා වෙන වෙනම මගෙන් පින් රැස්කරගන්න පටන්ගත්තොත්, ඔහෙල එක්කෙනෙක් මට මාසෙකට රුපියල් 100-200ක් වත් වෙන්න දෙන්න ගත්තොත්, මාවත් ටික ටික recover වෙලා.. ස්වභාවධර්මයට අනුව වෙන්න ඕනෙ දේත් ටික ටික හරි සිද්ධවෙලා.. සේරම හොඳ අතට හැරෙන්න ඉඩ තියනවා!!! ඒත් ඔහෙල කවුරුවත් එහෙම කරන්නෙ නෑ!!! !!! !!! ඔහෙල කවුරුවත් මට සල්ලි දෙන්න - උදව් කරන්න කැමතිත් නෑ!!! මට කීසීම ගෞරවයක් දක්වන්න කැමතිත් නෑ!!! ඒ හන්ද ඒකෙන් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!!* එතකොට මේ ඇත්ත කතාව දැනට නොදන්න මිනිස්සු අතරට ගියොත් ඒ දැනගන්න දැනගන්න අළුත් අය වත් මට උදව් උපකාර කරන්න ඉදිරිපත්වෙන්න ඉඩ තියනවා. මේ කතාව වේගෙන් ලෝකෙ පුරාම පැතිරිලා ගිහිල්ල මිනිස්සු දැණුවත් උනොත් නම් අනිවා සෑහෙන වෙනසක් වෙනවා!!! ඒත් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මේ FB එකේ නෑ!!! !!! !!! මේ දාන ඒවා FB ඉන්න හැමෝටම පෙන්නන්නෙත් නෑ!!! !!! !!! ඒ නිසා මං පුළුවන් තරම් publish කරන්න.. පුළුවන් තරම් share කරන්න.. කිය කියා කිව්වට ඔහෙල කවුරුවත් ඒක කරන්නෙත් නෑ!!! !!! !!! ඉතිං ඒකෙන් වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!!
![]()
දමියාගේ හැල්ල 657මේ කාලෙ මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් 1/∞ ක් (අනන්තයකින් එක්කෙනක්) විතරයි!!! කියලා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා. ඒ කියල තියන දේවල් වල මොකුත් හොයන්න බලන්න දෙයක් නෑ!!! !!! !!! ඔහෙල දැන් කරන කෙහෙල්මල් වළින් ඒ ඉරණමෙන් ගැළවෙන්න ඔහෙල කාටවත්ම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඔහෙලට ඒකෙන් ගැළවෙන්න / බේරෙන්න උවමණා නම් අඩුම ගානේ තමන් ඉන්න ප්‍රදේශයේ මිනිස්සුන්ව හා තමන් ළඟින්ම ආශ්‍රය කරන හැමෝම වත් මං එළිදරව් කරලා දීපු ඇත්ත කතාව කියලා දැණුවත් කරන්න!!! !!! !!! ඒක ඔහෙලගෙ පරම යුතුකමක්!!! වගකීමක්!!! නැත්නම් ඒ මිනිස්සුත් පව්!!! ඒ කවුරුවත් දුක් විඳින්න කැමති නෑ!!! !!! !!! ඊළඟට ඒ අයත් එක්කම අසරණ සත්තු - අසරණ මිනිස්සු හොය හොයා ඒ අයට කන්න බොන්න දෙන්න!!! බේත් හේත් කරන්න!!! ඉන්න තැන් හදල දෙන්න!!! 1කේ / 100යෙ ඒවයින් හරි චුට්ට චුට්ටවත් දිගටම පිණුත් රැස්කරන්න!!! !!! !!!
අන්න එතකොට රටේ - ලෝකෙ තත්වය මොකක් උනත් තමන් ඉන්න ප්‍රදේශයේ හා තමන්ගෙ ළඟින්ම ඉන්න අය වත් සෑහෙන 'ඉහළකට' එනවා!!! (මං අර World-wide structure හා 3D graphics වළින් පෙන්නුව කතන්දරය) එතකොට තමන් ඉන්න පරිසරය වත් අඩුම ගානේ සුරක්ෂිත වෙනවා!!! අන්න ඒ ආරක්ෂාව වත් අනිවා හදාගන්න!!! !!! !!!
එතකොට ඇත්ත කතාව අනික් අයට කියන්න / තම තමන්ටත් දැනගන්න මං අර සිංහල නොදන්න මිනිස්සුන්ට English වළින් කරපු article එක පාවිච්චි කරන්න. Google translate පාවිච්චි කරලා ඕනෙම කෙනෙකුට ඒක බලන්න පුළුවන්. වාක්‍යයෙන් වාක්‍යයට ගත්තොත් translations වඩාත් නිවැරදියි. ඒ මගෙන් මෑතකදිම summarize වෙලා ලියවිච්ච post එක නිසා ඒකෙ කතන්දරය හොඳටම තියනවා!!!
මට තාම ලියල publish කරගන්න බැරිවෙච්ච ඔක්කොමත් එක්කම මුළු ඇත්ත කතන්දරේම හොඳටම.. ටිප් ටොප් එකටම.. දැනගන්න මිනිස්සුන්ගේ මානසිකත්වයන් ඒ ඒ අයගෙ පුණ්‍යශක්තීන් අනුව සංසාර අණතුරට ඔරොත්තුදෙන්න පුළුවන් තත්වයට පත්වෙනවා!!! !!! !!! ඉතිං තම තමන් ඉන්න ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ඔක්කොමලව වත් දැණුවත් කරගත්තොත් ඔහෙලට මේ සැරේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්නම බැරි වුණත් අනිවා ඩෙෆා තව පාරකට පහළ මට්ටම් වලට නොවැටී බේරෙන්න හරි පුළුවන්කම තියනවා!!! !!! !!! ඔය තමයි මේ මගේ(අපේ) වැඩේ අවසානයටම අල්ලගත්ත - දැනගත්ත කාරණාව!!! !!! !!! තවත් අමුතුවෙන් අල්ලගන්න - දැනගන්න මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මට ඉතුරු ඒ තවම ලියල publish කරගන්න බැරිවෙච්ච ටිකත් කොහොමහරි ලියල publish කරන එක විතරයි.
මට සළකන එක - මගෙන් පින් රැස්කරගන්න එක අමතක කරල දාන්න. මං වෙණුවෙන් මොකුත් ඕනේ නෑ!!! මොකද, ඒක කෙරුණොත් කෙරෙන්නෙ කෙළෙහිගුණ දන්න මනුස්සකමක් තියන අය හිටියොත් විතරයි කියලා මං හොඳටම දන්නවා!!! !!! !!! ඒත් එහෙම අය දැන් හරී අඩුයි!!!
දමිත් අයියේ අකවුන්ට් නම්බර් එක එවන්න..මේ කාලෙ මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් 1/∞ ක් (අනන්තයකින් එක්කෙනක්) විතරයි!!! කියලා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා. ඒ කියල තියන දේවල් වල මොකුත් හොයන්න බලන්න දෙයක් නෑ!!! !!! !!! ඔහෙල දැන් කරන කෙහෙල්මල් වළින් ඒ ඉරණමෙන් ගැළවෙන්න ඔහෙල කාටවත්ම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඔහෙලට ඒකෙන් ගැළවෙන්න / බේරෙන්න උවමණා නම් අඩුම ගානේ තමන් ඉන්න ප්‍රදේශයේ මිනිස්සුන්ව හා තමන් ළඟින්ම ආශ්‍රය කරන හැමෝම වත් මං එළිදරව් කරලා දීපු ඇත්ත කතාව කියලා දැණුවත් කරන්න!!! !!! !!! ඒක ඔහෙලගෙ පරම යුතුකමක්!!! වගකීමක්!!! නැත්නම් ඒ මිනිස්සුත් පව්!!! ඒ කවුරුවත් දුක් විඳින්න කැමති නෑ!!! !!! !!! ඊළඟට ඒ අයත් එක්කම අසරණ සත්තු - අසරණ මිනිස්සු හොය හොයා ඒ අයට කන්න බොන්න දෙන්න!!! බේත් හේත් කරන්න!!! ඉන්න තැන් හදල දෙන්න!!! 1කේ / 100යෙ ඒවයින් හරි චුට්ට චුට්ටවත් දිගටම පිණුත් රැස්කරන්න!!! !!! !!!
අන්න එතකොට රටේ - ලෝකෙ තත්වය මොකක් උනත් තමන් ඉන්න ප්‍රදේශයේ හා තමන්ගෙ ළඟින්ම ඉන්න අය වත් සෑහෙන 'ඉහළකට' එනවා!!! (මං අර World-wide structure හා 3D graphics වළින් පෙන්නුව කතන්දරය) එතකොට තමන් ඉන්න පරිසරය වත් අඩුම ගානේ සුරක්ෂිත වෙනවා!!! අන්න ඒ ආරක්ෂාව වත් අනිවා හදාගන්න!!! !!! !!!
එතකොට ඇත්ත කතාව අනික් අයට කියන්න / තම තමන්ටත් දැනගන්න මං අර සිංහල නොදන්න මිනිස්සුන්ට English වළින් කරපු article එක පාවිච්චි කරන්න. Google translate පාවිච්චි කරලා ඕනෙම කෙනෙකුට ඒක බලන්න පුළුවන්. වාක්‍යයෙන් වාක්‍යයට ගත්තොත් translations වඩාත් නිවැරදියි. ඒ මගෙන් මෑතකදිම summarize වෙලා ලියවිච්ච post එක නිසා ඒකෙ කතන්දරය හොඳටම තියනවා!!!
මට තාම ලියල publish කරගන්න බැරිවෙච්ච ඔක්කොමත් එක්කම මුළු ඇත්ත කතන්දරේම හොඳටම.. ටිප් ටොප් එකටම.. දැනගන්න මිනිස්සුන්ගේ මානසිකත්වයන් ඒ ඒ අයගෙ පුණ්‍යශක්තීන් අනුව සංසාර අණතුරට ඔරොත්තුදෙන්න පුළුවන් තත්වයට පත්වෙනවා!!! !!! !!! ඉතිං තම තමන් ඉන්න ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ඔක්කොමලව වත් දැණුවත් කරගත්තොත් ඔහෙලට මේ සැරේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්නම බැරි වුණත් අනිවා ඩෙෆා තව පාරකට පහළ මට්ටම් වලට නොවැටී බේරෙන්න හරි පුළුවන්කම තියනවා!!! !!! !!! ඔය තමයි මේ මගේ(අපේ) වැඩේ අවසානයටම අල්ලගත්ත - දැනගත්ත කාරණාව!!! !!! !!! තවත් අමුතුවෙන් අල්ලගන්න - දැනගන්න මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මට ඉතුරු ඒ තවම ලියල publish කරගන්න බැරිවෙච්ච ටිකත් කොහොමහරි ලියල publish කරන එක විතරයි.
මට සළකන එක - මගෙන් පින් රැස්කරගන්න එක අමතක කරල දාන්න. මං වෙණුවෙන් මොකුත් ඕනේ නෑ!!! මොකද, ඒක කෙරුණොත් කෙරෙන්නෙ කෙළෙහිගුණ දන්න මනුස්සකමක් තියන අය හිටියොත් විතරයි කියලා මං හොඳටම දන්නවා!!! !!! !!! ඒත් එහෙම අය දැන් හරී අඩුයි!!!
මාමේ ලෙජර්බුක් එකට යොමුකලෙත් මේ දෙයි පිරිස නේද..කෝ දැන් දෙයි පිරිස..* මට නම් ඇත්තටම කියන්න කවුරුවත් නෑ!!! !!! !!! මට දෙවි පිරිස ඇරෙන්න වෙන පිරිස් බලයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ලෙජර්බුක් යන්න ලැබුනෙත් දෙයි පිරිසගේ ෆුල් බැක් එක හින්දම නේද මාමේදෙවි පිරිසගේ full backing එක නිසාම තමයි වැඩේ යන්න පුළුවන්ක
උබ දමිත්ගේ ෆේක් එක නේද? ගොන් පොන්නයාවී ටිකක් තියෙනවා වේලගන්ඩ මාගලක් දාමුද දමි තුමනි. @Damith Kariyawasam
උබ දමිත්ගේ ෆේක් එක නේද? ගොන් පොන්නයාඋබ දමිත්ගේ ෆේක් එක නේද? ගොන් පොන්නයා
ගොනෝ, ෆේක් එක නම් මෙහෙම කමෙන්ට් දානවද. දමියාගෙ ආතල් නිසා තමයි කමෙන්ට් කරන්නෙ
උඹ වගේ ගොබ්බ මී හරකෙක් හැබෑට. පෑවිල්ල සැර නිසා වතුර හිගද බන්. උඹත් මෙහෙම ඇවිත් ත්‍රෙඩ් එක බම්ප් කරපන් ඒක හොදයි.ගොන් පොන්නයා රිප්ලයි කරලා තියෙන්නේ මුගේ ත්‍රෙඩ් එක විතරමයි.
දමිත් මානසික ලෙඩාගේ ත්‍රෙඩ් කාලෙන් කාලෙට බම්ප් කරගන්න ඌ යූස් කරන එකවුන්ට් එක ඕක.
ගොන් පොන්නයෙක් මු නම්