dilshan මිට්ටා කිරියට බනිනවා සිංහලු

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඩිල්ශානය කිරියට බනින්නේ මේකේ උට වැදගෙන ඉන්න දායක සභා නැහැ නෙහ්. Youtube එකේ නම් comment වල උන් කකුලුත් ලෙව කනවා.

    මෙන්න බලනව නම් channel
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,476
    20,821
    113
    මෝඩ කලුවෙක් බන් o'level ෆේල් කියන්නේ තව මොන කතාද බන් තාත්තා ගේ සල්ලි වලින් රගනවා පොන්නය ..මුගේ ගල් කොල්ල බලපන්කො හොදට ගැලපෙනවා ..මලින්දය නම් අවූලක් නැ ..රුච්ර හෝදයි හිනා වෙන්නේ නැත්නම්
    Mul OL fail da? Muge wate inna un inne salli walata wage...ara game gahana un ehema...

    අර කලු කැත උස කාලියත් මූ එක්ක ඉන්න්ව නේද එල්ලි එල්ලි...ඌත් ලෝක් කැරියෙක් වගේ..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,165
    4,426
    113
    ඩිල්ශානය කිරියට බනින්නේ මේකේ උට වැදගෙන ඉන්න දායක සභා නැහැ නෙහ්. Youtube එකේ නම් comment වල උන් කකුලුත් ලෙව කනවා.

    මෙන්න බලනව නම් channel

    ඕඩියන්ස් දෙකක් නේ බන් ..YouTube එකේ දැනුම් තේරුම් නැති රැල්ලට ගහගන යන මරිමෝඩයෝ හුගක් ඉන්නවා එළකිරි එකේ සාපේක්ෂව මෝඩයෝ අඩුයි ..ඒකයි දිල්ශාන් වගේ ගොබ්බයන් කිරියෙන් කැපෙන්නේ ..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,165
    4,426
    113
    Mul OL fail da? Muge wate inna un inne salli walata wage...ara game gahana un ehema...

    අර කලු කැත උස කාලියත් මූ එක්ක ඉන්න්ව නේද එල්ලි එල්ලි...ඌත් ලෝක් කැරියෙක් වගේ..
    ඔව් බන් ඕක සල්ලි වලින් තමයි ඕකගේ වටේ ඉන්න උන් අල්ලගන ඉන්නේ මලින්දය පවා සල්ලි හින්ද ඕක එක්ක ඉන්නේ ..ලෝකේ මිනිස්සු ඉපදෙනකොට මොනවා හරි ගොඩ යන්න ප්ලස් පොයින්ට් එකක් දෙනවා නේ මේකත් එහෙමයි දිල්ෂානයා උපතින් මෝඩයෙක් නමුත් උට සල්ලි දීල තියනවා ..එක ලෝකේ හැටි බන් කෙල්ලෝ උනත් එහෙමනේ කෙල්ල පට්ට ලස්සනයි නම් පට්ට මෝඩයි
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,476
    20,821
    113
    ඔව් බන් ඕක සල්ලි වලින් තමයි ඕකගේ වටේ ඉන්න උන් අල්ලගන ඉන්නේ මලින්දය පවා සල්ලි හින්ද ඕක එක්ක ඉන්නේ ..ලෝකේ මිනිස්සු ඉපදෙනකොට මොනවා හරි ගොඩ යන්න ප්ලස් පොයින්ට් එකක් දෙනවා නේ මේකත් එහෙමයි දිල්ෂානයා උපතින් මෝඩයෙක් නමුත් උට සල්ලි දීල තියනවා ..එක ලෝකේ හැටි බන් කෙල්ලෝ උනත් එහෙමනේ කෙල්ල පට්ට ලස්සනයි නම් පට්ට මෝඩයි
    ඔව් උන්ගේ වයිබ් එකෙන් තෙරෙනවා...අරුන් ටික වහල් බල්ල්ලෝ වගේ පස්සෙන් එන්නේ .... ඌ කියන එකට හා කියාගෙන
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,844
    113
    මෝඩ කලුවෙක් බන් o'level ෆේල් කියන්නේ තව මොන කතාද බන් තාත්තා ගේ සල්ලි වලින් රගනවා පොන්නය ..මුගේ ගල් කොල්ල බලපන්කො හොදට ගැලපෙනවා ..මලින්දය නම් අවූලක් නැ ..රුච්ර හෝදයි හිනා වෙන්නේ නැත්නම්
    මුගෙ ටොක්සික් සිගිති ෆෑන් බේස් එකනං අප්පිරියයි. හැබැයි මූ ඕලෙවල් නං පාස් බං මන් දන්න විදිහට ඒලෙවල් මැත්ස් කරපු කොල්ලෙක්. ඒලෙවල් නං පාස් නෑ මම හිතන්නෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෝඩ කලුවෙක් බන් o'level ෆේල් කියන්නේ තව මොන කතාද බන් තාත්තා ගේ සල්ලි වලින් රගනවා පොන්නය ..මුගේ ගල් කොල්ල බලපන්කො හොදට ගැලපෙනවා ..මලින්දය නම් අවූලක් නැ ..රුච්ර හෝදයි හිනා වෙන්නේ නැත්නම්
    @Dragon Kolla අහගනින් හොඳට
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,165
    4,426
    113
    මුගෙ ටොක්සික් සිගිති ෆෑන් බේස් එකනං අප්පිරියයි. හැබැයි මූ ඕලෙවල් නං පාස් බං මන් දන්න විදිහට ඒලෙවල් මැත්ස් කරපු කොල්ලෙක්. ඒලෙවල් නං පාස් නෑ මම හිතන්නෙ
    පිස්සුද යකෝ ඕක A/L වලට තියන සබ්ජක්ට් ටිකවත් දන්නේ නැතුව ඇති සල්ලි තියන නිසා ගෙදරිනුත් මුට දඩාවතේ යන්න දීල තියෙන්නේ
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මෝඩ කලුවෙක් බන් o'level ෆේල් කියන්නේ තව මොන කතාද බන් තාත්තා ගේ සල්ලි වලින් රගනවා පොන්නය ..මුගේ ගල් කොල්ල බලපන්කො හොදට ගැලපෙනවා ..මලින්දය නම් අවූලක් නැ ..රුච්ර හෝදයි හිනා වෙන්නේ නැත්නම්
    uba danna redda thami

    firerix

    Well-known member
    Joined Jan 29, 2018

    2018 awila magulak kataha karanawa
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    රුචිරගෙ වීඩියෝ නම් බලනව ගන්න දෙයක් තියෙන හින්ද සහ ඉගෙනගත්ත මනුස්සයෙක් හින්ද, මලින්දගෙ ඒව බලල නෑ... ඩ්‍රැගන් කොල්ලගෙ ඉතිං ඊ මනි සීන් ඌ පට්ට ගහල over saturated උනාට පස්සෙ එලියට දානව අලුත් සීන් එකක් මේං කියල :rofl:
     
    • Like
    Reactions: Aki992 and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    ඩිල්ශානය කිරියට බනින්නේ මේකේ උට වැදගෙන ඉන්න දායක සභා නැහැ නෙහ්. Youtube එකේ නම් comment වල උන් කකුලුත් ලෙව කනවා.
    ඇයි මීට මාස කීපෙකට කලින් මේකෙ පෝස්ට් දැම්මෙ ඌ ගොඩ ගියා අනික් උන්වත් ගොඩ දාන්න හෙල්ප් කරනවා කියලා. කෝ ඊට පස්සෙ කිසිම හාවක් හූවක් නෑනෙ.

    ඒ කාලෙම යූ ටියුබ් කාරයො ඔක්කොම නින්දෙන් ඇහැරිලා වගේ යූ ටියුබ් පටන් ගන්නේ කොහොමද ? සල්ලි හොයන්නෙ කොහොමද වගේ වීඩියෝ දාන්න ගත්තා.

    මෙතන එවුන් ඔක්කොම එකපාර චූන් වෙලා උදව් කරන්නෙ මොකද අහපුවම බුවා මීක් නෑ.