88/89 භීෂණය ඉස්සරහට දාගෙන මාලිමාවට මඩ ගහන "ළිඳ" AKA
@LINDA_ADERSON_22 AKA
@luxman ,
@Yudewwa AKA
@Djwathila , කාලෙක ඉඳන් හාඩ් ජෙප්පෙක් වගේ පෙනී ඉන්න (එහෙත් සැබවින් ජෙප්පෙක් නොවන)
@allrights , අදටත් රෙදි නැතුව රනිල්ට කඩේ යන
@Gasa84 ඇතුළු රනිල්ගේ ලොලු බලකායේ මහදවල් FTAI (Forex Technical Analysis Indicators) මංකොල්ලය ගැන කිරියේ උන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. නොදන්නා කෙනෙක් ඉන්නවා නම්
මෙන්න මේ නූලට ගිහින් දැනුවත් වෙයන්.
චන්දයක් එනකොට මුන් රොත්තම එකා 4-5 ගානේ ෆේක් අටවගෙන ගුපියන්ට කඩේ යන ගමන් විරුද්ධ මත දරන උන්ට මඩ ගහලා තග දාලා කිරියේ මර්දනය දියත් කරනවා. ඒ වැඩ වලට සිරිකොතෙන් බරට ගෙවනවා. චන්ද නැති කාලෙට ක්‍රිප්ටෝ මාර්කට් අනං මනං කියලා පිරමිඩ් ජාවාරම් කරමින් අහිංසක මිනිස්සු රවට්ටලා මුල්‍ය වංචා කරලා මඩිය තරකර ගන්නවා. පොලිසි වල පැමිණිලි දැම්මට වැඩක් නෑ. මහ උන් මැදිහත්වෙලා මුන්ව බේරගන්නවා. ඔන්න ඔහොම තමයි මුන් මෙච්චර කාලයක් මේකේ වැජඹුණේ.
ඔය අතර මෙහෙම සීන් එකකුත් වුනා. අර ඕල්රයිට්ස් (ළිඳ ගේ ගුරා) කියන එකා, "ළිඳ" කියන එකා ඇතුළු අනිත් සෙට් එකට කොකා පෙන්නලා හොරකම් කරගත්තු සල්ලි වලින් වැඩි කොටසක් උගේ ගිණුමට දාගත්තා. පස්සේ මේක ළිඳ සහ ගාසා ට මාට්ටු උනාම තමයි වැඩේ පත්තුවෙන්න පටන් ගත්තේ.
"
ඕල්රයිට්ස් ගේ අලුත්ම ඉන්ඩිකේටස් මගේ ළඟත් නෑ" කියලා ළිඳ ගාසාට කියලා තිබ්බා. ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා

ඒ කියන්නේ පරණ ඒවා විකුණුවා කියන එකනේ.
එරෝසන් මුන්ගේ රෙද්ද ලෙප්ට් කෙරුවට පස්සේ ළිඳ කිරියෙන් වාෂ්ප උනා. එරෝසන් කිරියෙන් ගියා කියලා සහසුද්දෙන් දැනගත්තට පස්සේ තමයි ආයේ කිරියට ආවේ. එහෙම ඇවිල්ලා දැන් හෙන පුරසාරමක් කියනවා ඌ ලු එරෝසන්ව කිරියෙන් එලෙවුවේ (පුකෙන් හිනා)

එරෝසන් නවත්තපු තැන ඉඳන් මම මුන්ගේ හොර මගඩි හෙළිකරන්න පටන්ගත්ත නිසා දැන් මාව කිරියෙන් පන්නන්න හෙන ගේමක් ගහනවා. දැන් මුන්ගේ ප්‍රමුකතාව අනුරට ගහන එකටත් වඩා ලවුටස් ට ගහන එක

මාව ගූ කරලා කිරියෙන් පන්නන්න හිතාගෙන දැනටම මොනතරම් දේවල් කරලා තියෙනවද කියලා පේනවනේ. ගහලා තියෙන ෆේක් ටික විතරක් බලපන්
@LovtusgeAmmaBole @LovtusCucklordLife 
තව මාවම ටාගට් කරගෙන දාලා තියෙන ත්රෙඩ්ස්? අම්බෝ . . එකෙක් 22 පාන්දර මාව ටයර් එකේ දානවා කියලත් කිවුවේ. කොහොම රිදිල්ලක් රිදිලා ඇතිද??


මේ වතාවේ එනපොට හොද නැති බව පේන නිසා තමයි මුන් මේ භූමිතෙල් ගහපු ගැරඬි වගේ උදේ ඉඳන් රෑ වෙනකල් සේවා මුර ක්‍රමේට මාලිමාවට මඩ ගහන කැම්පේන් එක කරන්නේ. මුන් හොඳටම දන්නවා රනිල් ප්‍රමුඛ හොර නඩේට කෙලවෙලා මාලිමාව බලේට ආවොත් බේරගන්න කෙනෙක් නැතිවෙලා දේපොලත් රාජසන්තක වෙලා හිරේ තපින්න වෙනවා කියලා. ඉතින් මුන්ට මේ දවස්වල රෑට නින්ද යන්නෙත් නෑ. යන්තම් නින්ද යාගෙන එනකොට අනුරගේ මුණ මැවිලා පෙනිලා 'අනුර අනුර අනුර" කියලා කෑගහගෙන ඇදෙන් බිමට පනිනවා


