🚨🚨BREAKING | Djwathila සහ LINDA_ළඟ Forex හොර සංගමය ($10 FTAI ගනුදෙනුව සහ තවත් රස කතා..)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    88/89 භීෂණය ඉස්සරහට දාගෙන මාලිමාවට මඩ ගහන "ළිඳ" AKA @LINDA_ADERSON_22 AKA @luxman , @Yudewwa AKA @Djwathila , කාලෙක ඉඳන් හාඩ් ජෙප්පෙක් වගේ පෙනී ඉන්න (එහෙත් සැබවින් ජෙප්පෙක් නොවන) @allrights , අදටත් රෙදි නැතුව රනිල්ට කඩේ යන @Gasa84 ඇතුළු රනිල්ගේ ලොලු බලකායේ මහදවල් FTAI (Forex Technical Analysis Indicators) මංකොල්ලය ගැන කිරියේ උන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. නොදන්නා කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නූලට ගිහින් දැනුවත් වෙයන්.
    චන්දයක් එනකොට මුන් රොත්තම එකා 4-5 ගානේ ෆේක් අටවගෙන ගුපියන්ට කඩේ යන ගමන් විරුද්ධ මත දරන උන්ට මඩ ගහලා තග දාලා කිරියේ මර්දනය දියත් කරනවා. ඒ වැඩ වලට සිරිකොතෙන් බරට ගෙවනවා. චන්ද නැති කාලෙට ක්‍රිප්ටෝ මාර්කට් අනං මනං කියලා පිරමිඩ් ජාවාරම් කරමින් අහිංසක මිනිස්සු රවට්ටලා මුල්‍ය වංචා කරලා මඩිය තරකර ගන්නවා. පොලිසි වල පැමිණිලි දැම්මට වැඩක් නෑ. මහ උන් මැදිහත්වෙලා මුන්ව බේරගන්නවා. ඔන්න ඔහොම තමයි මුන් මෙච්චර කාලයක් මේකේ වැජඹුණේ.
    ඔය අතර මෙහෙම සීන් එකකුත් වුනා. අර ඕල්රයිට්ස් (ළිඳ ගේ ගුරා) කියන එකා, "ළිඳ" කියන එකා ඇතුළු අනිත් සෙට් එකට කොකා පෙන්නලා හොරකම් කරගත්තු සල්ලි වලින් වැඩි කොටසක් උගේ ගිණුමට දාගත්තා. පස්සේ මේක ළිඳ සහ ගාසා ට මාට්ටු උනාම තමයි වැඩේ පත්තුවෙන්න පටන් ගත්තේ.
    "ඕල්රයිට්ස් ගේ අලුත්ම ඉන්ඩිකේටස් මගේ ළඟත් නෑ" කියලා ළිඳ ගාසාට කියලා තිබ්බා. ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා 🤭 ඒ කියන්නේ පරණ ඒවා විකුණුවා කියන එකනේ.
    එරෝසන් මුන්ගේ රෙද්ද ලෙප්ට් කෙරුවට පස්සේ ළිඳ කිරියෙන් වාෂ්ප උනා. එරෝසන් කිරියෙන් ගියා කියලා සහසුද්දෙන් දැනගත්තට පස්සේ තමයි ආයේ කිරියට ආවේ. එහෙම ඇවිල්ලා දැන් හෙන පුරසාරමක් කියනවා ඌ ලු එරෝසන්ව කිරියෙන් එලෙවුවේ (පුකෙන් හිනා) :ROFLMAO:
    එරෝසන් නවත්තපු තැන ඉඳන් මම මුන්ගේ හොර මගඩි හෙළිකරන්න පටන්ගත්ත නිසා දැන් මාව කිරියෙන් පන්නන්න හෙන ගේමක් ගහනවා. දැන් මුන්ගේ ප්‍රමුකතාව අනුරට ගහන එකටත් වඩා ලවුටස් ට ගහන එක :lol: මාව ගූ කරලා කිරියෙන් පන්නන්න හිතාගෙන දැනටම මොනතරම් දේවල් කරලා තියෙනවද කියලා පේනවනේ. ගහලා තියෙන ෆේක් ටික විතරක් බලපන් @LovtusgeAmmaBole @LovtusCucklordLife 😂 තව මාවම ටාගට් කරගෙන දාලා තියෙන ත්රෙඩ්ස්? අම්බෝ . . එකෙක් 22 පාන්දර මාව ටයර් එකේ දානවා කියලත් කිවුවේ. කොහොම රිදිල්ලක් රිදිලා ඇතිද?? :ROFLMAO::ROFLMAO:🤡

    මේ වතාවේ එනපොට හොද නැති බව පේන නිසා තමයි මුන් මේ භූමිතෙල් ගහපු ගැරඬි වගේ උදේ ඉඳන් රෑ වෙනකල් සේවා මුර ක්‍රමේට මාලිමාවට මඩ ගහන කැම්පේන් එක කරන්නේ. මුන් හොඳටම දන්නවා රනිල් ප්‍රමුඛ හොර නඩේට කෙලවෙලා මාලිමාව බලේට ආවොත් බේරගන්න කෙනෙක් නැතිවෙලා දේපොලත් රාජසන්තක වෙලා හිරේ තපින්න වෙනවා කියලා. ඉතින් මුන්ට මේ දවස්වල රෑට නින්ද යන්නෙත් නෑ. යන්තම් නින්ද යාගෙන එනකොට අනුරගේ මුණ මැවිලා පෙනිලා 'අනුර අනුර අනුර" කියලා කෑගහගෙන ඇදෙන් බිමට පනිනවා 😂😂🤡🤡
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඕක මහ ලැජ්ජාවක් නැති එකෙක්
    ආච්චි ඉඩම අයිනෙන් පන්සලට දුන්න පාර ආච්චි මලාම මූ වහලා
    ඕකට ගමේ උන් එක්ක වලි කෑවට දැන් මූ රටෙත් නෑ.
    ගූ ගොඩේ රුපියලත් දිවෙන් ගන්න කුනු හුත්තෙක්
    ආච්චි වලේ ඉදන් මූට සාප කරනව ඇති
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    Seth Meyers What GIF by Late Night with Seth Meyers


    උබටනම් මචන් පිස්සු. උබ එරෝසන්ට වඩා දවසක මේකේ කිච වෙනවා. ඔන්න බලපන්.
    මම හිතුවේ උබ දාපු ත්‍රෙඩ් එකක් කියලා . :rofl:
    ------ Post added on Sep 1, 2024 at 12:04 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    උබටනම් මචන් පිස්සු. උබ එරෝසන්ට වඩා දවසක මේකේ කිච වෙනවා. ඔන්න බලපන්.
    මම කොහොමද බන් එරෝසන් වගේ කිචවෙන්නේ? මම ඌ වගේ මුදලට කඩේ ගිහින් නෑ මොකෙකුටවත්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    @Gasa84 කියන්නේ ජෙප්පෙක්නේ.
    ඌ විතරක් නෙමෙයි බන් @allrights කියන්නෙත් ජෙප්පෙක් කියලනේ කියන්නේ
    ps. මුන් කවුරු වුනත් තමුන් වංචාවක් කරලා නැත්නම් ඒ බව ඔප්පු කරන්න ඕන. ඇත්තටම වෙච්චි දේ පසිද්ධියේ කියන්න ඕනේ. බල්ලොත් එක්ක නිදා ගත්තාම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    මම කොහොමද බන් එරෝසන් වගේ කිචවෙන්නේ? මම ඌ වගේ මුදලට කඩේ ගිහින් නෑ මොකෙකුටවත්
    අනේ බන්. වෙලාව බලන්න හරි ඉගනගත්ත එකෙක් නේද? මේක ඇක්ටිව් ඉන්න එක 500ගේ චන්ද වෙනස්කරන්න මොන හුත්තේ ගෙවන කඩද බන්. අඩුගානේ ඔන්න ඔය ගොන් පාර්ට් එක ඔලුවෙන් අයින් කරපන්.
    උබ උදේ ඉදන් මෙතන අදාලා කෙනාගේ වෙලාවයි, ප්‍රතිශත ටිකයි දාගෙන හැමනෙන එක ජාතික වීරයෙක්ගේ වැඩක් කියලද උබ හිතන් ඉන්නේ?. අනිත් උන් උන් කැමති එකාට නුල් දාන එක පෙඩ් රස්සාවක්? අඩුගානේ අන් මතයට ගරුකිරීම කෙසේවෙතත් අහන් ඉන්න හරි තරමට ඉගනගනින්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම කොහොමද බන් එරෝසන් වගේ කිචවෙන්නේ? මම ඌ වගේ මුදලට කඩේ ගිහින් නෑ මොකෙකුටවත්
    දැන් මේ එළවළු කිලෝ එකටද කඩේ යන්නෙ??
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    අනේ බන්. වෙලාව බලන්න හරි ඉගනගත්ත එකෙක් නේද? මේක ඇක්ටිව් ඉන්න එක 500ගේ චන්ද වෙනස්කරන්න මොන හුත්තේ ගෙවන කඩද බන්. අඩුගානේ ඔන්න ඔය ගොන් පාර්ට් එක ඔලුවෙන් අයින් කරපන්.
    උබ උදේ ඉදන් මෙතන අදාලා කෙනාගේ වෙලාවයි, ප්‍රතිශත ටිකයි දාගෙන හැමනෙන එක ජාතික වීරයෙක්ගේ වැඩක් කියලද උබ හිතන් ඉන්නේ?. අනිත් උන් උන් කැමති එකාට නුල් දාන එක පෙඩ් රස්සාවක්? අඩුගානේ අන් මතයට ගරුකිරීම කෙසේවෙතත් අහන් ඉන්න හරි තරමට ඉගනගනින්.
    ජාතික කෙසේ වෙතත් අපිට පුළුවන් මට්ටමෙන් දෙයක් නේ බන් කරන්නේ

    දැන් මේ එළවළු කිලෝ එකටද කඩේ යන්නෙ??
    නොදන්නා දේවල් කියවන්න එපා බන් බොරුවට.
    ------ Post added on Sep 1, 2024 at 12:22 PM
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උබටනම් මචන් පිස්සු. උබ එරෝසන්ට වඩා දවසක මේකේ කිච වෙනවා. ඔන්න බලපන්.
    කීපාරක් උනාද
    ලැජ්ජ නැතිව තාම එනව
    මතකද අර සන්න ඕසි ඉද්දි මූ කීවෙ ඌ මූ ගිය පාටි එකක සන්න හිටිය කියල :rofl: .
    තව දුං අල්ලලා ව්යාපාර දියුනු කරන්න කියලා මේකෙ උන්ට සාම්බ්රානි විකුනන්න හැදුව 🤭
    අනික මූ දන්න කේන්දර බැලිල්ලකුත් නෑ.
    මාමත් පොඩිකාලෙ මූට අතවර කරාලු @AnuradhaRa මූ තමයි කතාව දන්නෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    ජාතික කෙසේ වෙතත් අපිට පුළුවන් මට්ටමෙන් දෙයක් නේ බන් කරන්නේ
    හරියට හරි. එක තමයි මම කියන්නේ.
    උබ අනුරට ලව්. ඉතින් උබ මේක ඇතුලේ අනුර වෙනුවෙන් නුල දානවා. ප්‍රතිශත කරේ තියන් දුවන්නේ. ඒක උබේ කැමැත්ත.
    ඉතින් සජිත්ට ලව්, රනිල්ට ලව්, නාමල්ට ලව් උන්ටත් නුල් දාන්න පුළුවන් උබ වගේම. ඒක උන්ගේ කැමැත්ත.
    එතකොට උබ කිසිදු පඩියක් නොමැතිව නුල් දානවා උබේ කෙනා වෙනුවෙන්. දානගමන් උබ හිතනවා අනිත් අපේක්ෂකයන් වෙනුවෙන් නුල් දාන උන්ට පඩි ගෙවනවා කියලා. මේ හුත්තේ එක 500ක් නැහැ දවස ගානේ මේකට එන. ඒකනිසා උබ ස්වේච්ඡා සේවයක් සහ උබට විරුද්ද පක්ෂවල ඉන්න උන ගෙවීම් ලැබෙන සේවයක් කියලා ගොන් පාරට් දාගෙන එන්න එපා.