Selft Taught Dev දෙවි | Fullstack Web

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,969
    12,492
    113
    🤍
    ලින්ක්ඩ් ඉන් එකේ ජොබ්ස් පෙන්නන එක හදාගන්නේ කොහොමද පිටරටවල් වල රිමෝට් ඒවා එහෙම

    මේක කරන උන් හැමෝම Portfolio සයිට් හදගත්තද?

    ඇප්ලිකන්ට්ස් බර ගානක් අතරින් කැපිලා පේන්න මොකද කරන්න පුලුවන් දෙවිවරුනේ?

    (CV එකට කිරියේ ලින්ක් එකත් දාන්නද? :P :rofl:)
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර
    ahh profile name , bio , e wage ewagen seo optimise karalada
    Your skills related to JD

    Example :-

    Hard Skills keywords​

    • HTML/CSS
    • JavaScript
    • SQL
    • Git/GitHub
    • Node.js
    • React
    • Angular
    • Python
    • Java
    • RESTful APIs
    • Agile Development
    • Test-Driven Development (TDD).....etc

    Soft Skills keywords​

    • Problem Solving and Critical Thinking
    • Attention to Detail and Accuracy
    • Time Management and Prioritization
    • Adaptability and Flexibility
    • Collaboration and Teamwork
    • Communication and Interpersonal Skills
    • Creativity and Innovation
    • Analytical and Logical Thinking
    • Self-Motivation and Initiative
    • Learning Agility and Curiosity
    • Empathy and Customer-Centric Mindset
    • Patience and Perseverance.....etc
     
    • Like
    Reactions: NRTG and Psiko