Mata tikak amarui ballo

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    එදාට යන news වලින්

    සිරස
    පානදුර නිවසින් මතු වූ නිරුවත් මල සිරුර

    හිරු
    පානදුර නිවසට ඇතුලු වු අසල් වැසියා දුටු ඇග කිලිපොලා යන දසුන.

    දෙරන
    පානදුරින් මතුවු නිරුවත් මල සිරුර තවත් අපයොජනයක පෙරනිමිතිදැයි සැකයක්.
    අම්මෝ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    @PHBhagya anna enawa kiwa collection ekak danna...
    අනිවා...අනිවා... මේ ආව..
    හරි.. බස් එකට වෙනම ගන්නවා, මළ ගෙදරට ආධාර දෙන්න වෙනම එකතු කරනව...
    සීනි, තේකොළ, බිස්කට් ඕනෙ දෙයක් ඔට්ටුයි. ..
    @PHBhagya missta wada wadi kiyala mata wada balanna kiwwa.

    account details ona aya PM karanna. muge mala gedara hondata karanna ona nisa ekek 5000kwath danna 🥴 🥴
    බයිලනං කෙලින්න එපා...

    සප්ත මහා සාගරයෙන් එපිට හිටියත්.., කිරියෙ කලෙක්ශන් එකක් යනවනං මම එතන....
    මොකෝ තත්වේ? බැනර් එකක් ප්‍රින්ට් කරන්න ලස්සන වදනක් ඕන හරිද මිට්ටන්ගෙන් :rolleyes:
    වලයා නිහඬයි... තලයා හඬයි...

    මේක ඇත්තක්ද, එඩිට් එකක්ද... හාමුදුරුවො කොහොම අහං ඉන්නවද මංද...

    මට ඔහොම එකක් කිවුවනං අරූට මයික් එක ගිල්ලවල, ජැක් එක ගහනව 230v ප්ලග් බේස් එකකට...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    අනිවා...අනිවා... මේ ආව..
    හරි.. බස් එකට වෙනම ගන්නවා, මළ ගෙදරට ආධාර දෙන්න වෙනම එකතු කරනව...
    සීනි, තේකොළ, බිස්කට් ඕනෙ දෙයක් ඔට්ටුයි. ..
    bus එක මොකද්ද? seat කීයද? යන්නෙ කීයක්ද?
    ආ............... මතක ඇතුව 1kg කුකුළ ගානෙ ගෙනපල්ලා...........
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    bus එක මොකද්ද? seat කීයද? යන්නෙ කීයක්ද?
    ආ............... මතක ඇතුව 1kg කුකුළ ගානෙ ගෙනපල්ලා...........
    ඒව අහන්නවත් එපා.... මම ගේන බස් එක තමයි හොඳම බස් එක...ඔවු...
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,658
    23,359
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එදාට යන news වලින්

    සිරස
    පානදුර නිවසින් මතු වූ නිරුවත් මල සිරුර

    හිරු
    පානදුර නිවසට ඇතුලු වු අසල් වැසියා දුටු ඇග කිලිපොලා යන දසුන.

    දෙරන
    පානදුරින් මතුවු නිරුවත් මල සිරුර තවත් අපයොජනයක පෙරනිමිතිදැයි සැකයක්.
    පානදුරින් සොයා ගැනුන නිරුවත් සිරුර අඟහරු වලින් පැමිණි ගෝරිල්ලෙක්. නාසා ආයතනයෙන් පරීක්ෂණ.
    -කීරිති වර්ණකුලසූරිය
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dance Meme GIF by Muyloco
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    මේක ඇත්තක්ද, එඩිට් එකක්ද... හාමුදුරුවො කොහොම අහං ඉන්නවද මංද...

    මට ඔහොම එකක් කිවුවනං අරූට මයික් එක ගිල්ලවල, ජැක් එක ගහනව 230v ප්ලග් බේස් එකකට...

    Atta bn... Me thiyenne full video eka :lol: