4th gen i7 ‌processor එකක්

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    used එකක් කීයක් විතර වෙනවද?
    aliexpress refund දෙන්න දවසක් කීයක් යනවද?
     
    • Like
    Reactions: kinkon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    පුළුවන් නම් 8th gen එකක්වත් ගන්න බලන්න සමහර softwares එහෙම පරණ gen වලට support නැති සීන් තියෙනවා නේ
     
    • Wow
    • Like
    Reactions: kinkon and tin_kiri