2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිබුල , ජානක ඇතුළු අහපු ඔක්කොටම සුබ රාත්‍රියක් වේවා !
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    විල්තෙර අපවෙත ගෙන ඒම වෙනුවෙන් ජානක සහ දත් කිඹුලා සහෘදයන් දෙපලට බොහො පින්.....

    සියල්ලන්ටම සුභ රාත්‍රියක් :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලා සහ ජානක යන සොයුරන් දෙපළටත්
    ත්‍රෙඩ් එකත් එක්ක එකතු වෙලා සසල හදවිල්තෙර සදහා සවන් දුන්
    සැමටමත් සුවබර රාත්‍රියක් වේවා!​
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිඹුලා සහ ජානක යන සොයුරන් දෙපළටත්
    ත්‍රෙඩ් එකත් එක්ක එකතු වෙලා සසල හදවිල්තෙර සදහා සවන් දුන්
    සැමටමත් සුවබර රාත්‍රියක් වේවා!​
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇත්තෙන්ම කිඹුලා එක්ක වැඩසටහනකට සහභාගි වෙන්න ලැබිම මා හට සතුටට කාරණයක්, මා පෙළගැස්සු ගීත සහ වැඩසටහන සාර්ථක අසාර්ථක බව තීරණ කිරිම ප්‍රේක්ෂක ඔබ සැමට භාරයි. වැඩසටහනෙන් ඔබ යම් රසයක් ලැබුවා නම් එය මගේ සතුටයි.

    කිඹුලා සමඟ කතා කිරිමේදි මා හට වැටහි ගිය කාරණය නම් ඔහු විවෘතව කතා කරන පුද්ගලයෙකු බවයි. ඇත්තෙන්ම ඇතැම් කාරණා සම්බන්ධයෙන් මා ඔහු හා විවෘත නොවු බව කිව යුතුය. කිඹුලා, තිලිණ
    හා මා වෙත කල සංග්‍රහයන් වලට බොහොම ස්තූතියි. ඒ වගේම වැඩසටහන නිමාවන තෙක් තිලිණ සහෝදරයා රැදි සිටිමින් දැක්වු සහයට ස්තූතියි.

    විල්තෙර නතර කිරිම සම්බන්ධයෙන් ඔබ සැම දක්වන පොදු මතය කිඹුලා වෙත මගේ අදහස් තුලින් දක්වන මා උත්සහ කලා. වැඩසටහන අවසාන කර කිඹුලාගේ රථයෙන්ම මා නිවස සමිපයටම ප්‍රවාහන පහසුකම් සැපයිමට තරම් කාරුණික වුනා. ඒ ඔහුගේ සත්ගුණවත් භාවයට මාගේ ශිර්ෂ ප්‍රණාම ගෞරවනීය ස්තූතිය ඔහු වෙත පුද කරනවා.

    කිඹුලාණෙනි ඔබ හා සමඟ කල වැඩසටහන මාගේ මතකයේ සැමදා පවතින බව නොවනුමානයි. දැන් තමයි පටිගත කල වැඩසටහන අසා අවසන් වුනේ විවේකි වෙලාවක ඔබ හමුවෙන්න මා එන්නම්, ත්‍රේඩ් එකේ සහයෝගය දුන් සියලූ දෙනාටම ස්තූතියි

    කිඹුලාණෙනි, විල්තෙර ගැන ඔබගේ තීරණය ගැන නැවත නැවතත් හොඳින් සිතා බලන්න ???
     
    ඊයේ වැඩසටහනට එකතු උනාට ස්තූතී මචං. උඹ ‍ඔය කිඹුලා ගැන කියල තියන කාරණා වලට මාත් එකගයි. මම නම් කිඹුලව දෑහට දැකලා නෑ. ෆෝන් එකෙන් කතා කරලා විතරයි තියන්නේ. නමුත් ඔහුගේ විවෘත අදහස් තේරුම් ගන්න ෆෝන් එකෙන් කතා කරපු ටිකත් මට ප්‍රමාණවත් උනා. ඒ වගේම ඔහු හොද මිත්‍රශීලි, වගේම හැගුම්බර පුද්ගලයෙක්. විවෘත බව, රළුබව, මිත්‍රශීලී බව, හැගුම්බර බව වගේම නිරහංකාරබව ලේසියෙන් තනි මනුස්සයෙක් තුළ පිහිටන්නෙ නැ. ඒ ගති සියල්ල කිඹුලගෙන් දකින්න පුලුවන්.ඒ හැමදේම නිසා වෙන්න ඇති විල්තෙර මෙච්චර රසවත් වෙන්නේ.

    මටත් කිඹුලගෙන් ඉල්ලන්න තියන්නේ මේ ටිකම තමයි.
    කිඹුලාණෙනි, විල්තෙර ගැන ඔබගේ තීරණය ගැන නැවත නැවතත් හොඳින් සිතා බලන්න ???​
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    මටත් කිඹුලගෙන් ඉල්ලන්න තියන්නේ මේ ටිකම තමයි.
    කිඹුලාණෙනි, විල්තෙර ගැන ඔබගේ තීරණය ගැන නැවත නැවතත් හොඳින් සිතා බලන්න ???​
    මාත් ඕකම කියනවා..
    ඒ කියන හැම සැරේම මුනේ පොඩි හිනාවක් දාල කියනවා..
    නෑ මල්ලි හැම දේකම අවසානයක් තියෙන්න ඕනේ කියල...:(
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,466
    11,214
    113
    හඳට කිට්ටුව
    ඇයි දැන් මේ වගේ ලස්සන වැඩ එලකිරියේ කවුරුත් නොකරන්නේ...
    වගකීමෙන් කියන්නේ මේ වගේ වැඩ වලට ආස උනත් මට හැකියාවකුත් නෑ වෙලාවකුත් නෑ..