අතීතෙට ගිහින්

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    අතීතෙට ගිහින් loop එකක හිර වෙන්න වුනොත් උබ හිර වෙන්නෙ කොයි කාලෙද? මම නං ඉස්කොලේ කාලෙ 6 වසරෙ ඉදන් A/L වෙනකන් තෝරගන්නව. සුපිරිම ආතල් කාලෙ. මාරයි බන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අතීතෙට ගිහින් loop එකක හිර වෙන්න වුනොත් උබ හිර වෙන්නෙ කොයි කාලෙද? මම නං ඉස්කොලේ කාලෙ 6 වසරෙ ඉදන් A/L වෙනකන් තෝරගන්නව. සුපිරිම ආතල් කාලෙ. මාරයි බන්
    ඕක බෝරිං වෙනවා ඒ නිසා කිසිම කාලෙක හිරවෙලා වැඩක් නෑ
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,427
    2,469
    113
    කුන්ඩලීනි ශක්තිය තියෙනවා නම් ගිහින් එන්න පුලුවන් ලු නෙහ්
     
    • Like
    Reactions: emoboy