Port Access Eleveated Highway ලබන වසරේ ජනතා අයිතියට

monson

Well-known member
  • May 7, 2007
    25,606
    28,570
    113


    BDSEwKW.jpg
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    Improvement of Walgama - Diyagama Road (0.00 -7.06 km) - ඔය පාර දෙපැත්තේ ඉන්න කුණු ලොබයෝ පාර පළල් කරන්න ඉඩම් දෙන්න පරක්කුයිනේ. මේ project එකට ICC එකට contract award කරපු කාලෙමයි Improvement of Kottawa - Thalagala Road, Improvement of Kotte - Bope Road පටන් ගත්තේ. එක දැන් ඉවරත් එක්ක :lol:

    - http://www.rda.gov.lk/supported/project_progress_pmu/mfap/mfap.html
    එහෙම කරලා පොහොටුවට ලොකු කරලා දුන්නා.. :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    *Elevated

    කුළුණු මත දිවෙන කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසරේ සැප්තැම්බර් මස අගවන විට විවෘත කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    එම වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් සියයට 70 ක් පමණ අවසන්ව ඇති බවත් ඉතිරි ඉදිකිරීම් කටයුතු වේගයෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
    කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එසේ පැවසීය.

    PTLaJaK.jpg

    Mqkx5QL.jpg

    Vki9AQf.jpg

    ohybGKy.jpg

    iIbcxXK.jpg


    - https://www.lankadeepa.lk/news/වරාය-පාර-ලබන-වසරේ-ජනතා-අයිතියට/101-636124

    South Asia Subregional Economic Cooperation (SASEC) Port Access Elevated Highway Project.

    The Project will finance:
    (i) construction of a 4-lane elevated toll road with its length of approximately 5.4 km in Colombo with a ramp to the port;
    (ii) expansion of the existing groundlevel port access road to 6 lanes;
    (iii) construction of related facilities such as port traffic flow control facility; and
    (iv) relocation cost of affected buildings of Sri Lanka Ports Authority.
    Employer : Road Development Authority
    Finance Provider : Asian Development Bank (US$ 300.00 million)
    Intended commencement date : 1st October 2018
    Contractor for Detail Design: Katahira & Engineers International, Japan JV with Nippon
    Construction Period: 24 Months
    Project period : 3 Years
    Length : 5.4 km
    The proposed project will construct about 5.4 kilometers (km) of an elevated toll highway with related facilities between New Kelani Bridge (NKB) and Galle Face in central Colombo. It will provide a direct link to Colombo -Katunayake Expressway (CKE) via NKB from the city center and the port, and then constitute a part of the expressway network of Sri Lanka. The project will help alleviate traffic congestion in the densely populated areas, and also improve connectivity between potential economic hinterland along the expressway network and both the commercial center and international gateway in Colombo. The project will also support trade logistics facilitation to provide better logistics services for freight forwarders.


    7wRdvzN.jpg

    Bh0s8rd.jpg

    OfQZG71.jpg

    j75mLTi.jpg

    DRun0Ju.jpg
    Open karalamaluda chandeta yanne umbalage hamu lol
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Danatath port eka gawatama highwya eke yanna puluwan neda? pena duratama? ethakota meka gallface side ekata connect wenawada?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,570
    113
    Danatath port eka gawatama highwya eke yanna puluwan neda? pena duratama? ethakota meka gallface side ekata connect wenawada?
    Galle face, Galle road, Port ciity, Colombo port, Pettah and proposed Underground Marine Drive Extension okkotama connect wenawa

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,570
    113
    meka patan aran wath nane
    ow ekane 'proposed ' kiwwe. eka hadaida danneth naha. eke one nahane Galle face, Galle road, Port ciity, Colombo port, Pettah okkotama connect wenna.
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ara gangarame laga loku bridge ekak wage ekak hadanne mokakada me dawas wala? patta concrete kanu set ekak hadanawa engineersla
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    :no:

    එහෙ යන්නෙත් නෑනෙ බන් මම

    දියගම හන්දියෙ ඉදන් තලවතුගොඩට යන්න එකක් හදපු දාට රනිල්ට චන්දෙ දෙනවා
    moko thalawathugoda yanne spa ekata d? :rolleyes: :P
     
    • Haha
    Reactions: Solo Rider

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Improvement of Walgama - Diyagama Road (0.00 -7.06 km) - ඔය පාර දෙපැත්තේ ඉන්න කුණු ලොබයෝ පාර පළල් කරන්න ඉඩම් දෙන්න පරක්කුයිනේ. මේ project එකට ICC එකට contract award කරපු කාලෙමයි Improvement of Kottawa - Thalagala Road, Improvement of Kotte - Bope Road පටන් ගත්තේ. එක දැන් ඉවරත් එක්ක :lol:

    - http://www.rda.gov.lk/supported/project_progress_pmu/mfap/mfap.html
    පාරවල් පළල් කරනකොට ඉඩම් අයිතිකාරයාගේ කැමැත්ත අකමැත්ත බලන්නේ නැහැ. Compulsory acquisition ලෙස ඉඩම් පවරා ගන්නවා.

    ඔයා කියලා තියන විදියේ ලෝබයෝ අපේ පාරෙත් (174, බොරැල්ල - කොට්ටාව පාරේ) හිටියා. 2010 විතර පන්නිපිටිය-කොට්ටාව අතර පාර පළල් කරද්දී ඉඩම් පවරා ගෙන වන්දි ගෙවද්දී, කිහිප දෙනෙකු ඒ වන්දි මුදල (පර්ච් එකකට 2,250,000) මදියි කියලා නඩු ගියා. නඩුවක් පවතින නිසා ඒ කිහිප දෙනා හැර ඉතිරි සියල්ලන්ටම ඉහත වටිනාකම මත වන්දි ගෙව්වා. අර නඩු ගිය මිනිස්සු තාම නඩු යනවා. උද්ධමනය එක්ක ගණන් හැදුවොත්, ඒ කාලේ රුපියලක වටිනාකමත් දැන් රුපියල් පහළොවක්-විස්සක් විතර වගේ.

    නඩු යන්නෝ වැනසෙන්නෝ !
     
    Last edited:
    • Like
    Reactions: monson