නම වෙනස් කරගන්න

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,369
    15,700
    113
    අනේ මන්ද ඔයි නම දිග වැඩි.
    පෙළත හෑල්ල හලලා middle නම වෙනස් කරගන්න ඕනේ.
    ප්‍රොසෙස් එකක් දන්නා එකෙක් ඉන්නවද ?
    කොච්චර කල් යනවද ? සති දෙකකට ලංකාවට එනවා එතකොට කරගන්න පුලුවන්ද ? සති දෙකක් ඇතුලත
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    uwamanama natthan nokara idahan ban. eta passe ubata koi wele kokata katta kanda weida kiyala sure na. lankawe witharak neme lankawen pitath

    mage yaluwekge name podi wenasak tibila lamayage residency gahanda puduma kattak kawe.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,736
    113
    කෑගල්ල
    සාමාන්‍යයෙන් ඔය දිගට හෑල්ලක් එන්නෙ අඩු කුලේ අයට. 🧐
    පලයන් යන්න අඩු කුලේ උන්ට තමා වසගම් නැත්තේ. ඔක්කොම පරයෝ රජපක්ශලා වෙලා ඉන්නේ. :lol: :lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ලංකාවට ආව ගමන් ගමේ ඒජී ඔෆිස් එකට ගිහින් රෙජිස්ට්‍රාර් සෙක්ෂන් එකට යන්න මචං..
    ගිහින් කියන්න 13 වෙනි තීරුවට දාල නම වෙනස් කරගන්න ඕන කියල..
    එතනින් කරන හැටි කියාවි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,231
    77,097
    113
    අනේ මන්ද ඔයි නම දිග වැඩි.
    පෙළත හෑල්ල හලලා middle නම වෙනස් කරගන්න ඕනේ.
    ප්‍රොසෙස් එකක් දන්නා එකෙක් ඉන්නවද ?
    කොච්චර කල් යනවද ? සති දෙකකට ලංකාවට එනවා එතකොට කරගන්න පුලුවන්ද ? සති දෙකක් ඇතුලත
    Mokakda machan reason eka? Foreign job wala mama danna widiyata karadarayak ne oka. Anika patta loku process ekak athi owa wenas karanna. Passport hitan wenas karanna epai,
     
    • Like
    Reactions: elakiriaddict

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    සති දෙකකට ලංකාවට එනවා එතකොට කරගන්න පුලුවන්ද ? සති දෙකක් ඇතුලත
    EIV_4XVW4AA-6aR.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,425
    30,282
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නමේ එක ඉස්පිල්ලක් වෙනස් වුනත් වෙන මනුස්සයෙක් හැටියට ගනන්ගැනෙන්නේ. අනික උප්පැන්න සහතිකේ තියෙන විස්තර වලට කිසි වෙනසක් කරන්න බෑ. ඒ අය කරන්නේ වෙනත් නම් යටතට උඹගේ භාවතා වන අලුත් නම දාන එක.

    තව ක්‍රමයක් තියෙනව. උප්පැන්න සහතිකේ උඹගේ නම, පියාගේ නම, මවගේ නම ලියල තියෙන විදිය උදාහරනෙකින් හරි දැම්මොත් කියන්නම් මොකද්ද කරන්න ඕන කියල.
     
    • Like
    Reactions: elakiriaddict

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,204
    113
    ලොකු ප්‍රශ්ණෙකට මුහුණ දෙන්න වෙනවා ඔබට, හැම එකටම දිවුරුම් ප්‍රකාශ දෙන්න වුනාම තේරෙයි.
    මගේ නමේ අඩුපාඩුවක් තිබ්බා, ඒකෙන්ම අවුරුදු 16 ID එක හැදුවා. මම OL ඉවර වුණ ගමන් මමම ගේම ගහලා birth certificate නම හදාගත්තා. ඊට පස්සේ AL ඉවර වුණ ගමන් ජාවත්තට බඩ ගාලා ID එකත් හදාගත්තා. ඒ කාළේ මට එච්චර දේවල් තනියම කරගන්න කොහොම ගටක් තිබ්බද කියලා දැන් පුදුමත් හිතෙනවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,369
    15,700
    113
    Mokakda machan reason eka? Foreign job wala mama danna widiyata karadarayak ne oka. Anika patta loku process ekak athi owa wenas karanna. Passport hitan wenas karanna epai,
    ලොකුම අවුලක් නැ දිග වැඩි බන්. ෆෝම් එකක් එහෙම ෆිල් කරන්න ගියාම එපා වෙනවා. ලේසියෙන් කරගන්න පුළුවන් එකක් නම් කරගන්න කියලා බැලුවේ.

    නමේ එක ඉස්පිල්ලක් වෙනස් වුනත් වෙන මනුස්සයෙක් හැටියට ගනන්ගැනෙන්නේ. අනික උප්පැන්න සහතිකේ තියෙන විස්තර වලට කිසි වෙනසක් කරන්න බෑ. ඒ අය කරන්නේ වෙනත් නම් යටතට උඹගේ භාවතා වන අලුත් නම දාන එක.

    තව ක්‍රමයක් තියෙනව. උප්පැන්න සහතිකේ උඹගේ නම, පියාගේ නම, මවගේ නම ලියල තියෙන විදිය උදාහරනෙකින් හරි දැම්මොත් කියන්නම් මොකද්ද කරන්න ඕන කියල.

    තාත්තගේ නම තියෙන්නේ
    A B C
    පෙළත් නාමය A B
    මගේ උප්පැන්නේ තියෙන්නේ
    X Y Z
    කියලා

    හැබැයි හැමතැනටම නම දීලා තියෙන්නේ
    A B X Y Z කියලා. පාස්පෝර්ට් NIC ඔක්කොම තියෙන්නේ ඒ විදියට

    ඔය A B එක තමයි මට අයින් කරගන්න ඕනේ
    ------ Post added on Jul 16, 2023 at 7:37 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,790
    8,544
    113
    මුලින්ම උබේ නම වෙනස් කරා කියලා පත්තරේ ad එකක් දාපන්.

    ඊට පස්සේ රජයේ බැංකුව බැංකු පොතක් ඕපන් කරපන් ඒ ඕපන් කරන එකට අර පත්තරේ දැන්වීම දාපු එක අරන් යන්න නැත්තම් ඕපන් කරන්න බෑ.

    ඊට අමතරව රජයේන් නිකුත් කර සහතික වගේ දෙකටත් මොකක් හරි ඔය අලුත් නම දාල හදා ගන්න. අපිට මෙතන ලේසිම දේ ඇටෝනි බලපත්‍රයක්‌ ලෝයර් කෙනෙක් ගාවට ගිහින් හදා ගන්න එක. උබේ අලුත් නමින් උබේ හොදම විශ්වාස කෙනෙක්ට මොකක් හරි වැඩකට නැති ඇටෝනි බලපත්‍රයක්‌ හදලා දීපන් උදාහරණයක් විදිහට උබේ ගෙදරින් එන රෙන්ට් එක අරන් උබේ ගිණුමේ තැන්පත් කරන්න වගේ දෙකට. එකල්ල එක උබ සාක්ෂි විදිහට තියා ගන්න.

    අමතරව තවත් ඉඩම් ඔප්පු, කසාද සහතික, කසාදෙකට අත්සන් කරන්න එක්ක එකේ නම වගේ උනත් ඇති. තවත් රක්ෂණයක්‌ දැම්මිත් එකත් වැලිඩ් මතක් කරලා ශ්‍රීලංකාවේ රක්ෂණ සංස්ථාවේම දාපන්.

    මේ වගේ රජයේ ලේකන වලින් සාක්ෂි විදිහට 3ක්‌ හදා ගනින්. ඊට පස්සේ ඒ නම අවුරුද්දක්‌ පාවිච්චි කරන්න. අවුරුද්දක්‌ නම පාවිච්චි කරාට පස්සේ උබට පුළුවන් කච්චේරියේට ගිහින් උබ ඔය නම අවුරුද්දක්‌ පාවිච්චි කරා කියලා ඉතිරි වැඩ කරගන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,975
    1
    63,293
    113
    Mother Earth
    ලංකාවට ආව ගමන් ගමේ ඒජී ඔෆිස් එකට ගිහින් රෙජිස්ට්‍රාර් සෙක්ෂන් එකට යන්න මචං..
    ගිහින් කියන්න 13 වෙනි තීරුවට දාල නම වෙනස් කරගන්න ඕන කියල..
    එතනින් කරන හැටි කියාවි
    වාසගම වෙනස් කරන්න බෑ බන් ලේසියෙන්. පත්තරේ දැන්වීමකුත් දාන්න ඕන.
     
    • Like
    Reactions: Hermes and lapaman

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,369
    15,700
    113
    මුලින්ම උබේ නම වෙනස් කරා කියලා පත්තරේ ad එකක් දාපන්.

    ඊට පස්සේ රජයේ බැංකුව බැංකු පොතක් ඕපන් කරපන් ඒ ඕපන් කරන එකට අර පත්තරේ දැන්වීම දාපු එක අරන් යන්න නැත්තම් ඕපන් කරන්න බෑ.

    ඊට අමතරව රජයේන් නිකුත් කර සහතික වගේ දෙකටත් මොකක් හරි ඔය අලුත් නම දාල හදා ගන්න. අපිට මෙතන ලේසිම දේ ඇටෝනි බලපත්‍රයක්‌ ලෝයර් කෙනෙක් ගාවට ගිහින් හදා ගන්න එක. උබේ අලුත් නමින් උබේ හොදම විශ්වාස කෙනෙක්ට මොකක් හරි වැඩකට නැති ඇටෝනි බලපත්‍රයක්‌ හදලා දීපන් උදාහරණයක් විදිහට උබේ ගෙදරින් එන රෙන්ට් එක අරන් උබේ ගිණුමේ තැන්පත් කරන්න වගේ දෙකට. එකල්ල එක උබ සාක්ෂි විදිහට තියා ගන්න.

    අමතරව තවත් ඉඩම් ඔප්පු, කසාද සහතික, කසාදෙකට අත්සන් කරන්න එක්ක එකේ නම වගේ උනත් ඇති. තවත් රක්ෂණයක්‌ දැම්මිත් එකත් වැලිඩ් මතක් කරලා ශ්‍රීලංකාවේ රක්ෂණ සංස්ථාවේම දාපන්.

    මේ වගේ රජයේ ලේකන වලින් සාක්ෂි විදිහට 3ක්‌ හදා ගනින්. ඊට පස්සේ ඒ නම අවුරුද්දක්‌ පාවිච්චි කරන්න. අවුරුද්දක්‌ නම පාවිච්චි කරාට පස්සේ උබට පුළුවන් කච්චේරියේට ගිහින් උබ ඔය නම අවුරුද්දක්‌ පාවිච්චි කරා කියලා ඉතිරි වැඩ කරගන්න.
    ඉස්තුටි ලොක්කා.
    අප්පට හිකේ වැඩ ගොඩයි.
    මෙහේ විනාඩි 5න් නම වෙනස් කරගන්න පුළුවන් කියලා දැක්කා. එකයි හිතුනේ ලංකාවට එන එකේ වෙනස් කරගන්න.
    ඔනී නැ වගේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,425
    30,282
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොකුම අවුලක් නැ දිග වැඩි බන්. ෆෝම් එකක් එහෙම ෆිල් කරන්න ගියාම එපා වෙනවා. ලේසියෙන් කරගන්න පුළුවන් එකක් නම් කරගන්න කියලා බැලුවේ.

    තාත්තගේ නම තියෙන්නේ
    A B C
    පෙළත් නාමය A B
    මගේ උප්පැන්නේ තියෙන්නේ
    X Y Z
    කියලා

    හැබැයි හැමතැනටම නම දීලා තියෙන්නේ
    A B X Y Z කියලා. පාස්පෝර්ට් NIC ඔක්කොම තියෙන්නේ ඒ විදියට

    ඔය A B එක තමයි මට අයින් කරගන්න ඕනේ
    ------ Post added on Jul 16, 2023 at 7:37 PM

    නීතිය
    1 පුරවැසියෙකුට තම නමින් පමණක් පෙනී සිටිය හැකියි.

    2 අවශ්‍ය නම් පුරවැසියෙකුට මවගේ හෝ පියාගේ වාසගම සමග තමුන්ගේ නම භාවිතා කල හැකියි.

    ක්‍රමය

    a ග්‍රාමසේවකට ගිහින් කියපං උඹේ නමට #@ එක හදාගන්න ඕන තාත්තගේ ඒව ඕන නෑ කියල.

    b වලිය පටන්ගන්නවා. ඒජී ඔෆිස් එකෙනුත් ගේම ඉල්ලනවා.

    c හොඳ ලෝය කෙනෙක් අල්ලගන්න ඕන.

    d ගේම අතාරින්නේ නැති බව #@ ඔෆිස් එකට පෙන්නන්න ඕන.

    e උසාවි යන ගානට ආවම #@ ඔෆිස් එකෙන් හොරෙන්ම එන්න කියල. කාටවත් මේව කියන්න එපා, උයාට විතරක් කරල දෙන්නම්. ඕව අනික් අයත් ඉල්ලුවොත් මළ මගුලක් වෙනවා කියල ඔයාට ඕන වැඩේ කරල දෙනව.

    ඕක තමයි වැඩේ. ඔන්න කාලෙකට පස්සේ පරිස්සමින් රහසක් කිව්වා.
     
    • Like
    Reactions: lapaman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,975
    1
    63,293
    113
    Mother Earth
    මම ලඟදි දැක්ක පත්තරේ ඔයවගේ දැන්වීමක්. වාසගම තිබ්බේ 'ජම්බුගහමුලගෙදර' කියල. ඌ ඒක අයින් කරල පෙරේරා කියලා දාගෙන. 😁
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,790
    8,544
    113
    ඉස්තුටි ලොක්කා.
    අප්පට හිකේ වැඩ ගොඩයි.
    මෙහේ විනාඩි 5න් නම වෙනස් කරගන්න පුළුවන් කියලා දැක්කා. එකයි හිතුනේ ලංකාවට එන එකේ වෙනස් කරගන්න.
    ඔනී නැ වගේ

    ඔව් පට්ට කට්ටක් බන්. උබට ඔයා වැඩේට අවුරුදු 2කට කිට්ටුව යයි.

    ඔය ඔක්කොම රජයේ ආයතන වල ලේකනම වෙන්නම ඕන.

    මම අදුරන එකෙක් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් සෙලින්කෝ දාල බැංකු පොත කමර්ෂල් දාල හදලා කච්චේරියේන් පිළිගත්තේ නෑ ඒවා සාක්ෂි විදිහට.

    පත්තරෙ ad එක දානකොට උනත් සිළුමිණ දිනමිණ වගේ රජයේ පත්තර වලම දාන එක safe
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,425
    30,282
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලින්ම උබේ නම වෙනස් කරා කියලා පත්තරේ ad එකක් දාපන්.

    ඊට පස්සේ රජයේ බැංකුව බැංකු පොතක් ඕපන් කරපන් ඒ ඕපන් කරන එකට අර පත්තරේ දැන්වීම දාපු එක අරන් යන්න නැත්තම් ඕපන් කරන්න බෑ.

    ඊට අමතරව රජයේන් නිකුත් කර සහතික වගේ දෙකටත් මොකක් හරි ඔය අලුත් නම දාල හදා ගන්න. අපිට මෙතන ලේසිම දේ ඇටෝනි බලපත්‍රයක්‌ ලෝයර් කෙනෙක් ගාවට ගිහින් හදා ගන්න එක. උබේ අලුත් නමින් උබේ හොදම විශ්වාස කෙනෙක්ට මොකක් හරි වැඩකට නැති ඇටෝනි බලපත්‍රයක්‌ හදලා දීපන් උදාහරණයක් විදිහට උබේ ගෙදරින් එන රෙන්ට් එක අරන් උබේ ගිණුමේ තැන්පත් කරන්න වගේ දෙකට. එකල්ල එක උබ සාක්ෂි විදිහට තියා ගන්න.

    අමතරව තවත් ඉඩම් ඔප්පු, කසාද සහතික, කසාදෙකට අත්සන් කරන්න එක්ක එකේ නම වගේ උනත් ඇති. තවත් රක්ෂණයක්‌ දැම්මිත් එකත් වැලිඩ් මතක් කරලා ශ්‍රීලංකාවේ රක්ෂණ සංස්ථාවේම දාපන්.

    මේ වගේ රජයේ ලේකන වලින් සාක්ෂි විදිහට 3ක්‌ හදා ගනින්. ඊට පස්සේ ඒ නම අවුරුද්දක්‌ පාවිච්චි කරන්න. අවුරුද්දක්‌ නම පාවිච්චි කරාට පස්සේ උබට පුළුවන් කච්චේරියේට ගිහින් උබ ඔය නම අවුරුද්දක්‌ පාවිච්චි කරා කියලා ඉතිරි වැඩ කරගන්න.
    අයිඩී එක නැතිව බැංකුවල එකවුන්ට් ඕපන් කරන්න බෑ බං.