ලොකුම අවුලක් නැ දිග වැඩි බන්. ෆෝම් එකක් එහෙම ෆිල් කරන්න ගියාම එපා වෙනවා. ලේසියෙන් කරගන්න පුළුවන් එකක් නම් කරගන්න කියලා බැලුවේ.
තාත්තගේ නම තියෙන්නේ
A B C
පෙළත් නාමය A B
මගේ උප්පැන්නේ තියෙන්නේ
X Y Z
කියලා
හැබැයි හැමතැනටම නම දීලා තියෙන්නේ
A B X Y Z කියලා. පාස්පෝර්ට් NIC ඔක්කොම තියෙන්නේ ඒ විදියට
ඔය A B එක තමයි මට අයින් කරගන්න ඕනේ
------ Post added on Jul 16, 2023 at 7:37 PM
නීතිය
1 පුරවැසියෙකුට තම නමින් පමණක් පෙනී සිටිය හැකියි.
2 අවශ්‍ය නම් පුරවැසියෙකුට මවගේ හෝ පියාගේ වාසගම සමග තමුන්ගේ නම භාවිතා කල හැකියි.
ක්‍රමය
a ග්‍රාමසේවකට ගිහින් කියපං උඹේ නමට #@ එක හදාගන්න ඕන තාත්තගේ ඒව ඕන නෑ කියල.
b වලිය පටන්ගන්නවා. ඒජී ඔෆිස් එකෙනුත් ගේම ඉල්ලනවා.
c හොඳ ලෝය කෙනෙක් අල්ලගන්න ඕන.
d ගේම අතාරින්නේ නැති බව #@ ඔෆිස් එකට පෙන්නන්න ඕන.
e උසාවි යන ගානට ආවම #@ ඔෆිස් එකෙන් හොරෙන්ම එන්න කියල. කාටවත් මේව කියන්න එපා, උයාට විතරක් කරල දෙන්නම්. ඕව අනික් අයත් ඉල්ලුවොත් මළ මගුලක් වෙනවා කියල ඔයාට ඕන වැඩේ කරල දෙනව.
ඕක තමයි වැඩේ. ඔන්න කාලෙකට පස්සේ පරිස්සමින් රහසක් කිව්වා.