The Dark Side of Bangladesh's Garment Industry | Real Stories Full-Length Documentary

raman2

Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    slum wala indala, guti kala hari un okkoma $ tika ada gannawa unge ratata..

    overpopulated, resources adu hama ratakatama pirisak suffer karanne nathuwa goda yamak naha..
    bahutharekata sapata inna puluwan population adu, resources wadi ratakata witharai..

    ehema ratawala untath sapata inna afford karanna puluwan wela thiyenne population wadi ratawala un slavery karala adu cost ekata production export karana nisa..
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    EU loku talk witharai, habai orders denne mini marala hari aduma cost ekata production karana ratata..
    EU ලොක්කුවට කථා කරනවා මානව හිමිකම් ගැන. මේක ලේසියෙන්ම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් EU කිව්වොත් මේ ප්‍රශ්න විසිදුවේ නැත්නම් 2024 ඉඳන් Orders දෙන්නේ නැහැ කියලා 2024 වෙන කොට මුන් ඔක්කොම අඩු පාඩු හදනවා
    EU එහෙම කියන්නේ නැහැ උන්ට Business පාඩු වෙන නිසා
    හක්කේ බුදුරැස් බොක්කෝ දඩ මස් 🤦
     
    • Like
    Reactions: NRTG and raman2