ලෑන්ඩ් මාස්ටර් හොද නැද්ද ?7 seats wage nam hodai.
SUV or SUV cross. (CHR epa.)
Hadda parana ewa nam epa.
karadarayak nathuwa padinna puluwan wenna ona.
danata balapuwa
eclipse cross
Xpander
Dekama mala jarawalne.. Eclipse wala passa maara kathaine.. Prado ekak puluwan wei.. oya aluth ewata wada ledath adui.. FYI, Xpander is an MPV similar to Toyota Rush..7 seats wage nam hodai.
SUV or SUV cross. (CHR epa.)
Hadda parana ewa nam epa.
karadarayak nathuwa padinna puluwan wenna ona.
danata balapuwa
eclipse cross
Xpander
Lol.. those 90s Toyotas are rock solid than newer cars bung.. just peep into one of the Aussie 4WD forums.. Sri Lankans and their mentaility on Cars.. LMAO27 year old vehicles ගන්න පුකේ ඉඳන් පිස්සු
loku ganna deela owa ganna eka nam therumak ne. auth da paranada kiyana eka uda witharak wahaneka hondha naraka kiyanna be. 2019 Premio unath dan used. awrudu 4k paranai. compressor maru karanna hondhatama athi me kale. etta passe normal running repairs set wenewa.150ක් දීලත් පරන ඒවා ගන්නේ නැතුව Premio එකක් ගත්ත නම් හරි.
salli thiyena ekata thaman kemathi wahanayk ganna puluwan wenna one. anunwa impress karanna ne me okkoma.Lol.. those 90s Toyotas are rock solid than newer cars bung.. just peep into one of the Aussie 4WD forums.. Sri Lankans and their mentaility on Cars.. LMAO

GO for CRV 20187 seats wage nam hodai.
SUV or SUV cross. (CHR epa.)
Hadda parana ewa nam epa.
karadarayak nathuwa padinna puluwan wenna ona.
danata balapuwa
eclipse cross
Xpander
Okak tienne.. Mn nan maru krnnat kyala hitan innawa. Sure na.peugeot 5008
does 5008 has all wheel drive?Okak tienne.. Mn nan maru krnnat kyala hitan innawa. Sure na.
Dila ganna ekk nane.![]()
CRV nah dn oya budget ekata okkoma 18Mn uda yanne. Brand New gattet 15Mn 2020 wadi weddi 2018 giye mtaka vdhata 10-13 Mn range eke grades anuwaGO for CRV 2018
මම වාහන ගැන එක පොඩ් කාස්ට් එකක් බලද්දි ඒකෙ හිටපු බුවෙක් මරු කතාවක් කිව්වා.. ඌ කිව්වා ,leda deida bn. 9 years old.
10 years parana ekak tamai ganna wenne.
Xpander, Eclipse hodaida bn. monadawada danne ne tiyena case.
Ekane bung Land Cruiser 70 series eka thama enne.. Aussie un waiting list wala indala owa ganne..මම වාහන ගැන එක පොඩ් කාස්ට් එකක් බලද්දි ඒකෙ හිටපු බුවෙක් මරු කතාවක් කිව්වා.. ඌ කිව්වා ,
ලෝකෙ පුරාම ඉන්න ත්‍රස්ථවාදී සංවිධාන (අල් කයිඩා, තලේබාන්ලා) වගේ අය පාවිච්චි කරන්නෙ මොන ජාතියේ වාහනද කියල බලන්න කියලා. උන් ඉන්නෙ පට්ට දුෂ්කර, ගමනාගමනය අපහසු පරිසරවල. උන් ඒවගෙ අධිකව බර පටවනවා. ඒ වගේ කාර්යන්වලට ඔරොත්තුදෙන වාහන තමා පට්ටම ඩියුරබල්, ස්ටේබල් සහ රිලයබල්..
උන් පාවිච්චි කරන්නෙ නෑ වොක්ස්වගන්, ෆෝඩ්, බීඑම්වී.. උන් පාවිච්චි කරන්නෙ ටොයෝට බඩු.. ලෑන්ඩ්කෘසර්, ටොයෝටා පිකප්ස්.. අන්න ඒව තමා පට්ට රිලයබල්, ඩියුරබල් ස්ටේබල් වාහන කියල