මේ තුන්දෙනා ගෙන් හොදම කවුද?

මේ තුන් දෙනා ගෙන් හොදම කටහඩ කාගෙද?

  • Total voters
    74
  • Poll closed .

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,648
    6,871
    113
    පලවෙනි පාරට තුන් දෙනාම එකම තැනක.
    මේ තුන් දෙනා ගෙන් හොදම කටහඩ කව්ද කියලද ඔයාල හිතන්නේ?
    කොහොම නැත්ත සුපිරිම ගායකයෝ තුන් දෙනෙක්.
    දමිත් අසංකට පිස්සුවත් හොද වෙලා.

    facebook ලින්ක්
    ​
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,535
    35,391
    113
    චාමර ගේ හොඳ කටහඬක් තියෙනවා ඒත් ඌ කියන්නෙම අඩුකුලේ ටකරං පදු සිංදු නේ. ඌ ක්ලැසිකල් මියුසික් පැත්තට ගියානම් හොඳ තැනකට එන්න තිබුණා. අපරාදේ නිකං රස්තියාදු ලෙවල් එකට වැටුණා.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    චාමර ගේ හොඳ කටහඬක් තියෙනවා ඒත් ඌ කියන්නෙම අඩුකුලේ ටකරං පදු සිංදු නේ. ඌ ක්ලැසිකල් මියුසික් පැත්තට ගියානම් හොඳ තැනකට එන්න තිබුණා. අපරාදේ නිකං රස්තියාදු ලෙවල් එකට වැටුණා.
    බුදු පදවි පතාගෙන, ඔය සුසුම් පවන්, සදට සද එළියට වගේ ගීතත් රස්තියාදු ලෙවල් එකේ ඒවාද ???
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    වේරලියද්ද තමයි හොදම..

    වෙරලියද්ද එච්චර වැඩ්ඩෙක් නෙවෙයි. මම දැක්කා ෆිල්ම් එකක සින්දුවක් රෙකෝඩ් කරන්න ගිහින් ඒකෙ කෑල්ලක් හරියට කියාගන්න බැරුව මියුසික් කරපු එකත් එක්ක ඇරගන්නවා :sorry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    වෙරලියද්ද එච්චර වැඩ්ඩෙක් නෙවෙයි. මම දැක්කා ෆිල්ම් එකක සින්දුවක් රෙකෝඩ් කරන්න ගිහින් ඒකෙ කෑල්ලක් හරියට කියාගන්න බැරුව මියුසික් කරපු එකත් එක්ක ඇරගන්නවා :sorry:
    කෝ එක??