මේ තුන්දෙනා ගෙන් හොදම කවුද?

මේ තුන් දෙනා ගෙන් හොදම කටහඩ කාගෙද?


  • Total voters
    74
  • Poll closed .

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අම්මෝ ඔන්න පට්ට පල් බොරුවක් ගැහුවා ඉතින්.
    උඹට ඕන්නං පිලිගනිං, නැත්තං පිලිනොගෙන හිටහං. පොර වැඩ්ඩෙක්ද නැද්ද කියල බලාගන්න තිබ්බා අර ඩ්‍රීම්ස්ටාර් එන ළමයෙක් එක්ක සින්දුවක් කියන්න කිව්වනං :lol:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    උඹට ඕන්නං පිලිගනිං, නැත්තං පිලිනොගෙන හිටහං. පොර වැඩ්ඩෙක්ද නැද්ද කියල බලාගන්න තිබ්බා අර ඩ්‍රීම්ස්ටාර් එන ළමයෙක් එක්ක සින්දුවක් කියන්න කිව්වනං :lol:

    Umba kiyana kathawe aththak thiyenawa. Issara oka Chamara ekka tharahai. Newspaper interview ekakata kiyala thibba Lankawata Weraliyaddala inne ekkenai kiyala.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මෙයා...



    NqmjS2t.png