මේ වගේ Watch එකක් ගන්න තැනක්

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    මචන්ල මේ ෆොටෝ එකේ තියෙන වගේ ඔරලෝසුවක් ගන්න පුලුවන් කොහෙන්ද කියලා දන්නවා නම් කියන්න පුලුවන් ද?

    දන්න කඩවල බැලුවට තිබ්බෙ නෑ.
    Screenshot_20230716_214803.jpg
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කොළඹ වරායේ හොරට කන්ටේනර් බොක්ස් පන්නන කළු චාමර අයියා.
    ඔරලෝසු ටවර් එක ගාවට ගිහිල්ල අහපන්. Direction එක දෙයි.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG