මචන්ල මේ ෆොටෝ එකේ තියෙන වගේ ඔරලෝසුවක් ගන්න පුලුවන් කොහෙන්ද කියලා දන්නවා නම් කියන්න පුලුවන් ද?
දන්න කඩවල බැලුවට තිබ්බෙ නෑ.
දන්න කඩවල බැලුවට තිබ්බෙ නෑ.
විමලධර්ම නෙවේ දැන් කරන්නේ blinkවිමලධර්ම බ්රදර්ස්.
මූ අරගෙන වගේ ඩරස් එකේ තිබ්බ එක. දැන් ස්ටොක් නෑනේ.
Blink ponz la okkoma karanne digital & quartz witarai. Eka Casio automatic watch ekak na wikunanna. Thuk witarak nalla male agent la
U gawa monada tiyenneකොළඹ වරායේ හොරට කන්ටේනර් බොක්ස් පන්නන කළු චාමර අයියා.
ඔරලෝසු ටවර් එක ගාවට ගිහිල්ල අහපන්. Direction එක දෙයි.
Thadi kalu payiyakuyi. Fake watches lot ekakuyi athiU gawa monada tiyenne
Original gattath kawuruth wishwasa karanne na banh shock replica overloaded, no feeling now to bring original, I got a replica too R,3000