මගේ එළකිරි account එකේ ( මේකේ නෙවෙයි ) recovery email එක දැන් පාවිච්චි කරන්නේ නැති නිසා මම ඒක change කර ගත්තා. ඊට පස්සේ ආයේ mobile number verification එක කරන්න කිවුවා. ඒකේ SMS එක ආවෙම නෑ මොන මගුල කරත්. 4n 3කුයි ඩොන්ගල් එකකිනුයි SMS දැම්මා device එකේ අවුලක් වෙන්න ඇති කියලා. Support එකට msg 5ක් විතර දැම්මා ඒකෙන් reply එකක් නෑ. මට number verification එක කරන්න පාව්ච්චි කරේ මොන number එකද කියලා මතක නෑ. ඒ නිසා මම තියෙන හැම number එකකින්ම msg දැම්මා. (ඒවලින් එකක් වෙන්නම ඕනේ) . සති 3ක් ඉවසලා බැරිම තැන තමා මේක හැදුවේ. දැනට මට account එකේ password එක තියනවා log වෙන්න පුලුවන්, recovery email එකට access තියනවා. මොකද කරන්නේ?
@spamcheck
------ Post added on Jul 17, 2023 at 9:09 PM
@spamcheck
------ Post added on Jul 17, 2023 at 9:09 PM