නිදි නැති රැය පුරාවට (Tribute For Needy) Acoustic Cover

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    සුපිරි මචන්. මට නම් අව්ලක් නැ. හැබැයි මේ සින්දුව මම අහල නැ මිට ඉස්සෙල්ල.
    Thanks bro ❤️

    අඩෝ මේක කලින් ඇහුවේ නැද්ද.. සේනක බටගොඩගේ සුපිරි සිංදු සෙට් එකක් තියනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Thanks bro ❤️

    අඩෝ මේක කලින් ඇහුවේ නැද්ද.. සේනක බටගොඩගේ සුපිරි සිංදු සෙට් එකක් තියනවා
    මැන්ගේ සින්දු දෙකයි මචන් අහල තියෙන්නේ. ඒ දෙක නම් සුපිරි. අනිත් සින්දු වලට එලෙව්වේ නැ මම. අහල බලන්න. පොරගේ මරු කටහඩක් තියෙන්නේ හැබැයි.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මැන්ගේ සින්දු දෙකයි මචන් අහල තියෙන්නේ. ඒ දෙක නම් සුපිරි. අනිත් සින්දු වලට එලෙව්වේ නැ මම. අහල බලන්න. පොරගේ මරු කටහඩක් තියෙන්නේ හැබැයි.
    ඔව් මචං පොරගේ සිංදු වල තේරුමත් මරු. අනන්තයට යනවාමයි සිංදුවත් අහන්න
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113

    ගුණ දොස් පවසන්න. ස්තූතියි! ❤️

    මචන් රෙකෝඩින් වලට මයික් එකක් ගනින්. වැඩේ තව කොලිටියට එනවා. දැන් වැඩිපුර ඇහෙන්නේ ගිටාර් එකේ සද්දේ. වොයිස් ඇහෙනවා අඩුයි. හොද උත්සාහයක්. ජය වේවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සුපිරි මචං...👍👍
    තව වොයිස් ප්‍රැක්ටිස් කරල තව සිංදුවක් කරමු...

    මම මෙහෙම කතන්දර කිවුවට මටනං තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බෑ ඉතිං...
    සුපිරි මචන්. මට නම් අව්ලක් නැ. හැබැයි මේ සින්දුව මම අහල නැ මිට ඉස්සෙල්ල.

    එල එල.. මම වැඩිය අලුත් සිංහල සින්දු අහන්නේ නැ එකයි දන්නේ නැත්තේ.
    සේනක බටගොඩ පරණ ගායකයෙක් මචං...
    සුපිරිම සිංදු සෙට් එකක් තියෙන්නෙ...

    දැන් "වායෝ" එකෙන් කරන සමහර සිංදු මෙයාගෙ ඒව තමයි... "අපි කවුරුද.." එහෙමත් බටගොඩගෙ සිංදුවක්..
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මචන් රෙකෝඩින් වලට මයික් එකක් ගනින්. වැඩේ තව කොලිටියට එනවා. දැන් වැඩිපුර ඇහෙන්නේ ගිටාර් එකේ සද්දේ. වොයිස් ඇහෙනවා අඩුයි. හොද උත්සාහයක්. ජය වේවා
    ඔව් මචං phone එකෙන් එච්චර කොලිටියට එන්නෑ මයික් එකක් ගන්න ඕනේ. Thanks! ❤️

    සුපිරි මචං...👍👍
    තව වොයිස් ප්‍රැක්ටිස් කරල තව සිංදුවක් කරමු...

    මම මෙහෙම කතන්දර කිවුවට මටනං තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බෑ ඉතිං...

    සේනක බටගොඩ පරණ ගායකයෙක් මචං...
    සුපිරිම සිංදු සෙට් එකක් තියෙන්නෙ...

    දැන් "වායෝ" එකෙන් කරන සමහර සිංදු මෙයාගෙ ඒව තමයි... "අපි කවුරුද.." එහෙමත් බටගොඩගෙ සිංදුවක්..
    Thanks machan 😍
    තව වොයිස් නම් practice කරන්න ඕනේ
    ------ Post added on Jul 20, 2023 at 8:37 PM