Originalසුපිරි මචන්. මට නම් අව්ලක් නැ. හැබැයි මේ සින්දුව මම අහල නැ මිට ඉස්සෙල්ල.
GOOD
Original
His daughter [ not sure ]
------ Post added on Jul 20, 2023 at 5:02 PM
Thanks broසුපිරි මචන්. මට නම් අව්ලක් නැ. හැබැයි මේ සින්දුව මම අහල නැ මිට ඉස්සෙල්ල.
මම කැමතිම ගායකයෙක් තමයි මචන්Thanks bro
අඩෝ මේක කලින් ඇහුවේ නැද්ද.. සේනක බටගොඩගේ සුපිරි සිංදු සෙට් එකක් තියනවා
මැන්ගේ සින්දු දෙකයි මචන් අහල තියෙන්නේ. ඒ දෙක නම් සුපිරි. අනිත් සින්දු වලට එලෙව්වේ නැ මම. අහල බලන්න. පොරගේ මරු කටහඩක් තියෙන්නේ හැබැයි.Thanks bro
අඩෝ මේක කලින් ඇහුවේ නැද්ද.. සේනක බටගොඩගේ සුපිරි සිංදු සෙට් එකක් තියනවා
ඔව් මචං පොරගේ සිංදු වල තේරුමත් මරු. අනන්තයට යනවාමයි සිංදුවත් අහන්නමැන්ගේ සින්දු දෙකයි මචන් අහල තියෙන්නේ. ඒ දෙක නම් සුපිරි. අනිත් සින්දු වලට එලෙව්වේ නැ මම. අහල බලන්න. පොරගේ මරු කටහඩක් තියෙන්නේ හැබැයි.
ගුණ දොස් පවසන්න. ස්තූතියි!![]()
සුපිරි මචන්. මට නම් අව්ලක් නැ. හැබැයි මේ සින්දුව මම අහල නැ මිට ඉස්සෙල්ල.
සේනක බටගොඩ පරණ ගායකයෙක් මචං...එල එල.. මම වැඩිය අලුත් සිංහල සින්දු අහන්නේ නැ එකයි දන්නේ නැත්තේ.
ඔව් මචං phone එකෙන් එච්චර කොලිටියට එන්නෑ මයික් එකක් ගන්න ඕනේ. Thanks!මචන් රෙකෝඩින් වලට මයික් එකක් ගනින්. වැඩේ තව කොලිටියට එනවා. දැන් වැඩිපුර ඇහෙන්නේ ගිටාර් එකේ සද්දේ. වොයිස් ඇහෙනවා අඩුයි. හොද උත්සාහයක්. ජය වේවා
Thanks machanසුපිරි මචං...
තව වොයිස් ප්රැක්ටිස් කරල තව සිංදුවක් කරමු...
මම මෙහෙම කතන්දර කිවුවට මටනං තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බෑ ඉතිං...
සේනක බටගොඩ පරණ ගායකයෙක් මචං...
සුපිරිම සිංදු සෙට් එකක් තියෙන්නෙ...
දැන් "වායෝ" එකෙන් කරන සමහර සිංදු මෙයාගෙ ඒව තමයි... "අපි කවුරුද.." එහෙමත් බටගොඩගෙ සිංදුවක්..

GOOD
Original
His daughter [ not sure ]
------ Post added on Jul 20, 2023 at 5:02 PM
මේක ඇත්ත මචං. තව එකක් කරමු හිමිට.දැන් වැඩිපුර ඇහෙන්නේ ගිටාර් එකේ සද්දේ
ගුණ දොස් පවසන්න. ස්තූතියි!![]()
GOOD
Original
His daughter [ not sure ]
------ Post added on Jul 20, 2023 at 5:02 PM




