උබලා ගෑනියක්ව කසාදබැදලා නඩත්තු කරන්නෙ ඇයි.
පියෝලවු කියාගෙන බැන්ද උන් දැන් පසුතැවෙනවා නේද ගෑනිට රස්සාවක්, දෑවැද්දක් නැත්තන්?

උබට ඉතින් යූකේ වීසා එයා හින්දනෙ
එයා එයා නඩත්තු වෙනවා මම මම නඩත්තුවෙනවා . හිතුනාම මම එයාව නඩත්තු කරනවා එයාට හිතුනාම මාව නඩත්තු කරනවා, අපි දෙන්නා නටලා හදපු ළමයි ඉන්නවා. උන් අපි දෙන්නව නඩත්තු කරනවා. සමහර වෙලාවට උන් දෙන්නා අපිව නඩත්තුකරනවා![]()
කිරිකොරහද නැටුවෙ