ඇයි??

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබලා ගෑනියක්ව කසාදබැදලා නඩත්තු කරන්නෙ ඇයි.
    පියෝලවු කියාගෙන බැන්ද උන් දැන් පසුතැවෙනවා නේද ගෑනිට රස්සාවක්, දෑවැද්දක් නැත්තන්?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,857
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :rolleyes2:
    එයා එයා නඩත්තු වෙනවා මම මම නඩත්තුවෙනවා . හිතුනාම මම එයාව නඩත්තු කරනවා එයාට හිතුනාම මාව නඩත්තු කරනවා, අපි දෙන්නා නටලා හදපු ළමයි ඉන්නවා. උන් අපි දෙන්නව නඩත්තු කරනවා. සමහර වෙලාවට උන් දෙන්නා අපිව නඩත්තුකරනවා 😁
     
    Last edited:

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    744
    439
    63
    Kandy
    cyberscap.com
    DDJDNTg.png
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    :rolleyes2:
    එයා එයා නඩත්තු වෙනවා මම මම නඩත්තුවෙනවා . හිතුනාම මම එයාව නඩත්තු කරනවා එයාට හිතුනාම මාව නඩත්තු කරනවා, අපි දෙන්නා නටලා හදපු ළමයි ඉන්නවා. උන් අපි දෙන්නව නඩත්තු කරනවා. සමහර වෙලාවට උන් දෙන්නා අපිව නඩත්තුකරනවා 😁
    උබට ඉතින් යූකේ වීසා එයා හින්දනෙ
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    :rolleyes2:
    එයා එයා නඩත්තු වෙනවා මම මම නඩත්තුවෙනවා . හිතුනාම මම එයාව නඩත්තු කරනවා එයාට හිතුනාම මාව නඩත්තු කරනවා, අපි දෙන්නා නටලා හදපු ළමයි ඉන්නවා. උන් අපි දෙන්නව නඩත්තු කරනවා. සමහර වෙලාවට උන් දෙන්නා අපිව නඩත්තුකරනවා 😁
    කිරිකොරහද නැටුවෙ 😂
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,517
    16,745
    113
    umbe wife house wife da?
    sex life eka boring neda?

    Hama ekagema jiwithe umbe wage kiyala hithanna epa ban. Mata nan umba me elakiriye daana pawul prashna walin ekakwath na