Ammata hukawanna epai daala kari thatta pakayataඅපෙ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ කාර් එකක් අරගෙන ලගදි. ගමේ දායකයෙක් ගිහින් තාත්තා මැරිලා අවුරුදු දහයයි ඒකට දහම්පාසලේ ලමයින්ට දවල් කෑම වේලක් දෙන්න ඕන කියලා. එතකොට හාමුදුරුවරුවො කියලා ඒක ඕන නෑ ඒ සල්ලිවලින් අමානෝ තහඩු ටිකක් අරන්දෙන්න කා පාක් එකට වහගන්න කියලා
Hamme ithin darma pracharetane ithin, samma luxury thamai lol
අපෙ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ කාර් එකක් අරගෙන ලගදි. ගමේ දායකයෙක් ගිහින් තාත්තා මැරිලා අවුරුදු දහයයි ඒකට දහම්පාසලේ ලමයින්ට දවල් කෑම වේලක් දෙන්න ඕන කියලා. එතකොට හාමුදුරුවරුවො කියලා ඒක ඕන නෑ ඒ සල්ලිවලින් අමානෝ තහඩු ටිකක් අරන්දෙන්න කා පාක් එකට වහගන්න කියලා
සදා අපායේ...