සම්මා KDH

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෙ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ කාර් එකක් අරගෙන ලගදි. ගමේ දායකයෙක් ගිහින් තාත්තා මැරිලා අවුරුදු දහයයි ඒකට දහම්පාසලේ ලමයින්ට දවල් කෑම වේලක් දෙන්න ඕන කියලා. එතකොට හාමුදුරුවරුවො කියලා ඒක ඕන නෑ ඒ සල්ලිවලින් අමානෝ තහඩු ටිකක් අරන්දෙන්න කා පාක් එකට වහගන්න කියලා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,627
    16,847
    113
    අපෙ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ කාර් එකක් අරගෙන ලගදි. ගමේ දායකයෙක් ගිහින් තාත්තා මැරිලා අවුරුදු දහයයි ඒකට දහම්පාසලේ ලමයින්ට දවල් කෑම වේලක් දෙන්න ඕන කියලා. එතකොට හාමුදුරුවරුවො කියලා ඒක ඕන නෑ ඒ සල්ලිවලින් අමානෝ තහඩු ටිකක් අරන්දෙන්න කා පාක් එකට වහගන්න කියලා
    Ammata hukawanna epai daala kari thatta pakayata
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo
    තට්ටයින්ට මෙච්චර සල්ලි කොහෙන්ව ගුපියනේ ??
     
    • Like
    Reactions: Mugen

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,500
    1,026
    113
    V8 එකකින් වඩින කොට තියෙන ගැම්ම නම් නෑ හැබැයි. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: lilman

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,463
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    මහනෙනි ධර්මය ප්‍රචාරය සදහා ගම් නියම් ගම් හී සැරිසරන්න කිව්වේ ඉස්සර, මතකද

    දැන් පයින් වඩින්න බෑ, ඒකයි ධර්ම ප්‍රචාරයට වාහන ඕනේ

    ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සබ්බ රසං ධම්ම රසො ජිනාති
    සබ්බ රතිං ධම්ම රතිං ජිනාති
    තණහකඛයො සබ්බ දුකඛං ජිනාති’
     
    • Like
    • Haha
    Reactions: SDCR and lilman

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපෙ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ කාර් එකක් අරගෙන ලගදි. ගමේ දායකයෙක් ගිහින් තාත්තා මැරිලා අවුරුදු දහයයි ඒකට දහම්පාසලේ ලමයින්ට දවල් කෑම වේලක් දෙන්න ඕන කියලා. එතකොට හාමුදුරුවරුවො කියලා ඒක ඕන නෑ ඒ සල්ලිවලින් අමානෝ තහඩු ටිකක් අරන්දෙන්න කා පාක් එකට වහගන්න කියලා
    Priority GIF by o2_deutschland
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    එහෙම තමා පින් කැමති අය දානය පිලි ගන්වනවා.
    පවු කාරයෝ රෙන්න පුකේ ගූ නැතිව හූල්ලනවා.... :lol: :lol: සදා අපායේ...