රෝම් ගියා

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    අනුරාද : මේ බබා හෙට රූම් යද්දි බෙහෙත් තුන්ඩු ටිකත් අරන් එන්න ඩොක්ට ඔයාට දීපු

    කෙල්ල: හරි අනේ මන් අරන් එන්නම්

    -----------රූම් ගිය පසු-------

    අනුරාද ඇද උඩ සිට කෙල්ලගේ බෙහෙත් තුන්ඩුවලින් ඇගේ ලෙඩ නීර්නය කරන්නට විය.

    කෙල්ල : මේකටද මැට්ටො රූම් එන්න කීවෙ.

    අනුරාද : ඔව් ඉතින් වෙන මොකටද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනුරාද කෙල්ලට කියන ඒව

    මෙ මොකද්ද
    ඇයි මේක මෙහෙම වෙන්නෙ
    මේ හිල මොකද්ද
    අනෙ මොනාද ඒ

    මවුස් එක කැඩුන
    නන්ගි ගෙදර ආව
    මස්සිනා බූරුවෙක්
    අම්ම පොලට ගියා

    පූස ගේ අතුලෙ චු කරා
    බල්ල දැන් වයසයි

    and so on ..
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    අනුරාද කෙල්ලට කියන ඒව

    මෙ මොකද්ද
    ඇයි මේක මෙහෙම වෙන්නෙ
    මේ හිල මොකද්ද
    අනෙ මොනාද ඒ

    මවුස් එක කැඩුන
    නන්ගි ගෙදර ආව
    මස්සිනා බූරුවෙක්
    අම්ම පොලට ගියා

    පූස ගේ අතුලෙ චු කරා
    බල්ල දැන් වයසයි

    and so on ..
    හිල