flutter වලට හොඳ intelද mac mini m1 ද

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    ලක්ෂ 3ක විතර බජට් එහෙකට flutter development වලට ගන්ඩ පුලුහන් speedම computerඑක මොකක්ද mac mini m1(16gb)එකක්ද
    intel (with linux os)එකක්ද
    intel windows ekakda
    ස්පීඩ්ම එක ස්ලෝම එකට වඩා කී ගුණයක් විතර ස්පීඩ් ද
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Mac mini

    m1 m2 දෙකම පාවිච්චි කරා. Development වලදී දැනෙන වෙනසක් නෑ. Intel වලට වඩා පට්ට සිපීඩ්.
    Ram hard දුර දිග බලලා ගනිං. පස්සේ ගැහිලි බෑ.
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    MacMini M2
    256
    16

    Meka ganna, 3 k wage wenne
    Habay ups ekakuth one

    M2 speed okkkotama wada
    m2 16gb 5k withara wenawane
    Mac mini

    m1 m2 දෙකම පාවිච්චි කරා. Development වලදී දැනෙන වෙනසක් නෑ. Intel වලට වඩා පට්ට සිපීඩ්.
    Ram hard දුර දිග බලලා ගනිං. පස්සේ ගැහිලි බෑ.
    Mac speed intel walata wda
    intel wala 1minute wage yana build ekakata mac mini m1 eke kochchara wage welawak yanawada
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ප්‍රෝගැමිං වලට ඔච්චර ස්පෙක් ඕනද බං
    උබ ප්‍රෝග්‍රෑමින් පටන්ගන්නවා නම් 8gb එකත් ඇති. Swap එකෙන් දුවන්න. Mobile ඇප් හදන්න ide requirements බලන්න