මචං මන් ඇපල් mac mini එකක් ගන්න කියල බැලුවෙ.
M1 එකක් ගන්න සල්ලි නෑ ගනන් වැඩී.
mac mini core i5 එකක් Daily Use කරන වැඩ වලට OK ද.
මම Web development කරන්නෙ.issrahata Flutter වලට එන්නත් අදහසක් තියනවා. අවුරුදු ගානක් තිස්සෙ මං Windows විතරයි පාවිච්චි කරන්නෙ ඇපල් පාවිච්චි කරලම නෑ.
උබල මොකද කියන්නෙ ගන්නද එපාද? මගෙ ලග ඩොලර් තියනවා Ebay එකෙන් උනත් ගන්න පුලුවන්
.
සමහරු කියනව අතේ සල්ලි නැත්නම් බජට් එකට හොයනව නම් ඇපල් පාවිච්චි කරන්න එපා කියල.(අම්මල තාත්තල අරන් දීපු ඒවගෙන් ජාලෙ රගන සමහර කැ%යොන්ගෙ අදහස්) ඒව මම දන්නෙ නෑ මට උබලගෙ අදහස මොකක්ද කියල.කියපල්ලකො