ගෙවල් කිට්ටුව ගෙදරක ප්රින්ටර් එකක් තියෙනවා.ප්රින්ට් කරද්දී මේකෙන් පේපර් ගන්නේ Bypass tray එකෙන් විතරයි. Drawer එකේ පේපර් තිබ්බත් ඒකෙන් ගන්නේ නෑ. මේක සෙටින් වලින් හදන්න ඕනේද? නැත්නම් හාඩ් වෙයාර් අවුලක්ද?
මම නම් ප්රින්ටර් ගැන මොකුත්ම දන්නේ නෑ. මොඩල් එක නම් ටොෂීබා e-STUDIO223 එකක්.
මම නම් ප්රින්ටර් ගැන මොකුත්ම දන්නේ නෑ. මොඩල් එක නම් ටොෂීබා e-STUDIO223 එකක්.