ප්‍රින්ටර් වැඩ්ඩෝ නැද්ද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෙවල් කිට්ටුව ගෙදරක ප්‍රින්ටර් එකක් තියෙනවා.ප්‍රින්ට් කරද්දී මේකෙන් පේපර් ගන්නේ Bypass tray එකෙන් විතරයි. Drawer එකේ පේපර් තිබ්බත් ඒකෙන් ගන්නේ නෑ. මේක සෙටින් වලින් හදන්න ඕනේද? නැත්නම් හාඩ් වෙයාර් අවුලක්ද?

    මම නම් ප්‍රින්ටර් ගැන මොකුත්ම දන්නේ නෑ. මොඩල් එක නම් ටොෂීබා e-STUDIO223 එකක්.
     
    • Like
    Reactions: Yakka putha

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕවා හදන්න හෙන ගනන් ගන්නවා බන්. පොඩි කෑල්ල දැම්මත් හෙන ගණන් ඉල්ලනවා.

    ඕක රීසෙට් කරලා බලපන්. (youtube එකේ වීඩියෝ එකක් බලාගෙන ට්‍රයි එකක් දීපන්)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Bypass eke paper ain karala error awama manual drawer eka select karala balapan. print wenawada kiyala
    කොහොමද මැනුවල් සිලෙක්ට් කරන්නේ?

    Drawer එකේ විතරක් තියෙද්දි පේපර් ගන්නේ නැති හින්දා ලු ,bypass tray එකට දාලා තියෙන්නේ කිව්වා.

    ඕවා හදන්න හෙන ගනන් ගන්නවා බන්. පොඩි කෑල්ල දැම්මත් හෙන ගණන් ඉල්ලනවා.

    ඕක රීසෙට් කරලා බලපන්. (youtube එකේ වීඩියෝ එකක් බලාගෙන ට්‍රයි එකක් දීපන්)
    හැබැයි කිව්ව තමයි මොකක්දෝ මගුලක් අලුතෙන් දැම්මට පස්සේ ඔය ලෙඩේ ආවේ කියලා.ඒ වැඩේට ආපු එකත් හදන්න බැරුව නිකන් හිටියා කිව්වා.
    ------ Post added on Jul 21, 2023 at 11:47 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොහොමද මැනුවල් සිලෙක්ට් කරන්නේ?

    Drawer එකේ විතරක් තියෙද්දි පේපර් ගන්නේ නැති හින්දා ලු ,bypass tray එකට දාලා තියෙන්නේ කිව්වා.

    හැබැයි කිව්ව තමයි මොකක්දෝ මගුලක් අලුතෙන් දැම්මට පස්සේ ඔය ලෙඩේ ආවේ කියලා.ඒ වැඩේට ආපු එකත් හදන්න බැරුව නිකන් හිටියා කිව්වා.
    ------ Post added on Jul 21, 2023 at 11:47 PM
    හ්දන්න බැරි කමක් නෑ. ඒ ආපු එකා වැඩිය දන්නේ නැති එකෙක් වෙන්න ඇති. නැත්නම් ඒ පාට්‍ස් දැන් ලංකාවේ ඉවර ඇති. රීසෙට් කරලා බලපන්. ගොඩක් දුරට හරි යන්න ඉඩ තියනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හ්දන්න බැරි කමක් නෑ. ඒ ආපු එකා වැඩිය දන්නේ නැති එකෙක් වෙන්න ඇති. නැත්නම් ඒ පාට්‍ස් දැන් ලංකාවේ ඉවර ඇති. රීසෙට් කරලා බලපන්. ගොඩක් දුරට හරි යන්න ඉඩ තියනවා.
    රීසෙට් කරලා තියෙන ටිකටත් කෙල වෙන එකක් නෑනේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    මට මතක විදියට tray එක select කරන්න පුලුවන් බන්. ඊසි වැඩක්. Print dialog එකේම තියනවද බලන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට මතක විදියට tray එක select කරන්න පුලුවන් බන්. ඊසි වැඩක්. Print dialog එකේම තියනවද බලන්න
    කෙලින්ම ප්‍රින්ටර් එකෙන්ම සිලෙක්ට් කරන්න පුලුවන්ද
    නැත්නම් PC එකෙන් ද බලන්න ඕනේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කලින් ඔෆිස් එකේ (බෑන්ක් එකක්) හිටියා චීනෙක්.
    උට email එකක් යැව්වොත් ඌ ඒකෙ ප්‍රින්ට් අවුට් එකක් ගහල අරන් එනවා ඒකෙ කියලා තියෙන ඒවා ගැන කතා කරන්න.
     
    THUSITHKB

    Junior member
  • Jan 11, 2009
    40
    12
    8
    Oke drawer setup eka hadanna one. User manual eke "Registering Size of Paper Placed" kiyala section ekak thiyenawa. Eke widihata Drawer eke thiyena Paper size eka set karala balanna.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Oke drawer setup eka hadanna one. User manual eke "Registering Size of Paper Placed" kiyala section ekak thiyenawa. Eke widihata Drawer eke thiyena Paper size eka set karala balanna.
    https://www.manualslib.com/manual/918224/Toshiba-E-Studio-223.html?page=42#manual

    මෙතන නේද.. ප්‍රින්ටර් එකෙන් හැදුවම ඇති නේද

    https://www.manualslib.com/manual/918224/Toshiba-E-Studio-223.html?page=42#manual

    මෙතන නේද.. ප්‍රින්ටර් එකෙන් හැදුවම ඇති නේද

    මැනුවල් එකේ කියන විදියට දීලා බැලුවා.

    CE967-EC9-2-D46-4885-9-D73-AB81-E39-DC3-A0.jpg

    මෙහෙම මැසේජ් එකක් ආවා..හැබැයි ඩිෆෝල්ට් ට්‍රේ එක ඇතුලේ පේපර් තියෙද්දී මේ එරර් එක එන්නේ..
    ------ Post added on Jul 24, 2023 at 9:12 PM