No IT Programmers in 5 years.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඕක මෙහෙමයි...ඔය කියන දේ වෙන්නේ නෑ කියනවනම් ඌ පිස්සෙක් අනිවා...ඒත් ඕකට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා...

    අවුරුදු 5කින් ඕක වෙයිද?? මම හිතන්නේ නෑ..ඒත් ගොඩක් දුරට ගොඩක් උන් හැලෙයි...හැබැයි දැන් කවුද ඕකට අවශ්‍ය prompts දීලා ඔය ටික අමුනලා කරලා වැඩේ කරන්නේ?? ඒක තමයි ඇතිවෙන රැකියා අවස්ථාව...

    ඉස්සර කම්පියුටරේ හදුන්වලා දුන්නමත් කියන්න ඇති ක්ලාක් ජොබ් කෙල වෙනවා..පියුන් ගේ ජොබට කෙල වෙනවා කියලා එහෙම...ඒ කාලෙත් හිතන්න ඇති ඕක කොහොමද වෙන්නේ, කොම්පියුටරේ කොහොමද ලියුම ගෙනියලා දෙන්නේ...ටයිප් කරත් ඕක ගෙනිහින් දෙන්නෙපැයි කියලා...කිව්වත් වගේ දැන් නොහිතන දේ වෙලානේ...ඒ වගේ මේකත් වෙන්න පුලුවන්..

    හැබැයි එහෙම කියලා දැන් ඔය ඕවා කරන් යන උන් ඕවා නතර කරන එක මෝඩයි...ඉගෙනගන්න එක නවත්තලා හරියන්නේ නෑ...
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    200.gif
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    හුත්තක් කියනවා. පකේ clients ලා ගෙ requirements අපිට තෙරෙන්නෙත් නෑ. ඒ අයි කොරයි පකක්

    programmers ලගේ රෝල් එකේ වෙනසක් වෙයි. නමුත් නැති වෙන්නෙ නෑ. AI වල්ං එන කෝඩ්න්වල රෙස්පොන්සිබිලිටි එක ගන්නෙ කව්ද ?