No IT Programmers in 5 years.

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,442
    1
    14,489
    113
    Thawa Indian ekekge thawa pachayak :D

    No code platforms ද එතකොට programmers ලගේ අනාගතේ ?
    Owa api denatamath karanawa. Development kiyanne ithin AI walin replace karanna tharam simple deyak nemei. Requirement wala bul kelili aduraganna eka, communication, integration deployment, hemadema ekka ekathu wichcha ekak. Me indian dial eka mokakhari AI product ekaka invest karala athi.
    ------ Post added on Jul 22, 2023 at 7:05 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,051
    113
    Kaer Morhen
    thewitcher.com
    Monawada ban umba liyawanne, ai walata dantamath critical thinking puluwan. They are developing it right now while we are speaking
    Ane ub hitanne thawa awrudu 5kin ai ekt ane mata meka hadala dennako kiyala keewama u requirement hithala, system design krla, ona technologies decide krla, code krla test krla aa menna oyage system eka kyaala dei kyld. Dei pakak. Awurudu 5kin thread eka bump krl blmu one nan. Thaama me quantum computer ekak awa wtri.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,993
    113
    Kandy
    Ane ub hitanne thawa awrudu 5kin ai ekt ane mata meka hadala dennako kiyala keewama u requirement hithala, system design krla, ona technologies decide krla, code krla test krla aa menna oyage system eka kyaala dei kyld. Dei pakak. Awurudu 5kin thread eka bump krl blmu one nan. Thaama me quantum computer ekak awa wtri.
    Ai eka hariyata handle karanna danna kenekuta client requirements hariyata feed karala result ekak ganna barida? Dan oya company walath programmer clientwa dannath nathuwa coordinator/project manager haraha kerena wada thiyenawa needa? Othana programmer wa AI replace wena dawasak nam eyi.
     
    • Like
    Reactions: Gwynbleidd

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,432
    1,139
    113
    ඕක මෙහෙමයි...ඔය කියන දේ වෙන්නේ නෑ කියනවනම් ඌ පිස්සෙක් අනිවා...ඒත් ඕකට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා...

    අවුරුදු 5කින් ඕක වෙයිද?? මම හිතන්නේ නෑ..ඒත් ගොඩක් දුරට ගොඩක් උන් හැලෙයි...හැබැයි දැන් කවුද ඕකට අවශ්‍ය prompts දීලා ඔය ටික අමුනලා කරලා වැඩේ කරන්නේ?? ඒක තමයි ඇතිවෙන රැකියා අවස්ථාව...

    ඉස්සර කම්පියුටරේ හදුන්වලා දුන්නමත් කියන්න ඇති ක්ලාක් ජොබ් කෙල වෙනවා..පියුන් ගේ ජොබට කෙල වෙනවා කියලා එහෙම...ඒ කාලෙත් හිතන්න ඇති ඕක කොහොමද වෙන්නේ, කොම්පියුටරේ කොහොමද ලියුම ගෙනියලා දෙන්නේ...ටයිප් කරත් ඕක ගෙනිහින් දෙන්නෙපැයි කියලා...කිව්වත් වගේ දැන් නොහිතන දේ වෙලානේ...ඒ වගේ මේකත් වෙන්න පුලුවන්..

    හැබැයි එහෙම කියලා දැන් ඔය ඕවා කරන් යන උන් ඕවා නතර කරන එක මෝඩයි...ඉගෙනගන්න එක නවත්තලා හරියන්නේ නෑ...
    ow. prompt engineering thama next level eka. survive wenna domain expert wenna oni
     
    • Like
    Reactions: kolavari

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,794
    22,051
    113
    Kaer Morhen
    thewitcher.com
    Ai eka hariyata handle karanna danna kenekuta client requirements hariyata feed karala result ekak ganna barida? Dan oya company walath programmer clientwa dannath nathuwa coordinator/project manager haraha kerena wada thiyenawa needa? Othana programmer wa AI replace wena dawasak nam eyi.
    Ow programmerwa replace wei kawada hari, hbi mu kyna wdht within next 5 years?? Anika mn kalin intern hitiya company eke ip ekak haduwa more than 20+ minds involved for nearly 3 years. E wage complex system hadanna AI ekakata puluwn weid, with sophisticated thinking and decision making? Result ekak ganna puluwn wei humansla ayeth one wei review karala ehema final product ekak wdht eliyata denna. Just my opinion. Agree to disagree
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    හුත්තක් කියනවා. පකේ clients ලා ගෙ requirements අපිට තෙරෙන්නෙත් නෑ. ඒ අයි කොරයි පකක්

    programmers ලගේ රෝල් එකේ වෙනසක් වෙයි. නමුත් නැති වෙන්නෙ නෑ. AI වල්ං එන කෝඩ්න්වල රෙස්පොන්සිබිලිටි එක ගන්නෙ කව්ද ?
    ගොඩක් උන් software engineering = coding කියල හිතාගෙන ඉන්නේ. උන් නම් replace වෙලා වඳ වෙලාම යන එක හොඳයි.
     
    • Like
    Reactions: elakiriaddict

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Blitzscaling 2.0 :lol:

    ඉන්වෙස්ටේර්ල ගෙන් බිලියන ගණන් Blitzscaling නැගල යන කලේ CEO ල raise කර ගත්තේ ,දැන් AI market කරලා funds හොයන්න හදනවා .
    Blitzscaling එන්න කලින් තිබ්බ එකක් එකේ කෙලින්ම stock market ගියේ 1999 Dot-com bubble
    Blitzscaling අඩු වෙද්දී Crypto ඊළඟට 100% ප්‍රයෝගික නැහැ කියල දන්න web3.0 block chian web , ඊට පස්සේ NFT
    .