Cricket USA - Haanna chance ekak

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,857
    152,568
    113
    ඇමරිකාවෙ ඉන්න ඉන්දියන් උන්මම නම් ඕක වැඩිපුරම බලන්න එන්නෙ ඔය වැඩේ කිසිම තේරුමක් නෑ. අනිත් රටවලට ක්‍රිකට් ව්‍යාප්ථ කරන්න නම් ඒ රටවලම ඉන්න මිනිස්සුන්ගෙ හිතේ ක්‍රිකට් ගැන උනන්දුව ඇති කරවන වැඩපිළිවෙළකුයි වෙන්න ඕන. :cautious:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,340
    5,446

    ow habai south asian un hena percentage ekak den ohe innawane. un balanna giyath athiwei thawa edan yanawane suddo suddiyo. unta ohe mokak hari kamak ne yanna thiyanawanam
     
    • Like
    Reactions: Stimulus mind

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ow habai south asian un hena percentage ekak den ohe innawane. un balanna giyath athiwei thawa edan yanawane suddo suddiyo. unta ohe mokak hari kamak ne yanna thiyanawanam
    dan aye sport ekak wenamama famous karanda ba ban koi ratakawath. uba hithahan kocchara loku football league ekak gahuwath lankawe un balaida,

    a wage thama usa walath. untath american football, soccer, baseball, basketball wage ewa le walata bahala iwarai. cricket wage ekak giyata aye oka famous wenne na. south asian un inna hinda senaga idi ithin
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,584
    1
    14,697
    113
    Texas තමා ඉඩම් ගනන් අඩුම. එහෙ තමයි ක්‍රිකට් සෙනග ඉන්නෙ. ඒකයි ඔය Texas
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,340
    5,446
    113
    dan aye sport ekak wenamama famous karanda ba ban koi ratakawath. uba hithahan kocchara loku football league ekak gahuwath lankawe un balaida,

    a wage thama usa walath. untath american football, soccer, baseball, basketball wage ewa le walata bahala iwarai. cricket wage ekak giyata aye oka famous wenne na. south asian un inna hinda senaga idi ithin
    un aluth dewal test karanna kamathi. mehe mona sports da kannath ne