Wedding suite for rent

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,063
    5,990
    113
    36
    Heta Kingsbury eke wedding ekak tiyenawa

    Mama nikanwath 5star hotalekta gihin naha

    Thawama suite ekak gatte na

    Rent ekata ganna ona... heta ude gihin ewelema andagena yanna puluwanda ban oya rent karana places walin

    Saramai shirt ekai rent karana places tiyenawada
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,860
    927
    113
    United States
    ඔව් බං පුළුවන්, suit rent කරන තැන්වල උදේම ගිහින් ඇඳගෙන යන්න පුළුවන්. හෙට Kingsbury එකට යන්න තියෙන නිසා අදම call එකක් දාලා size එකයි වෙලාවයි confirm කරගනින්, නැත්නම් උදේට හදිස්සි වෙයි.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,260
    5,008
    113
    Abyss
    Heta Kingsbury eke wedding ekak tiyenawa

    Mama nikanwath 5star hotalekta gihin naha

    Thawama suite ekak gatte na

    Rent ekata ganna ona... heta ude gihin ewelema andagena yanna puluwanda ban oya rent karana places walin

    Saramai shirt ekai rent karana places tiyenawada
    පුලුවන් මම මහරගමින් එක පාරක් ඇරගෙන තියෙනව. ඒත් උදේමනම් බැරි වෙයි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,406
    4,758
    113
    kalin kianna. umbe size kit ekak tiyennat oni, eka umbata galapennat oni, eka heta wedding dawasak nam available wennat oni. usually 1 day kalin wat check karagattot hodai. nattan clean karala nati, iron karala nati, adjust karala nati ekak set wenna puluwan udeta. set wena ekata match wena shoes belt shirt umbata nati wennat puluwan
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,019
    3,608
    113
    අඩෝ බං 😄 බය වෙන්න එපා! Kingsbury එකේ wedding එකකට යනවා කියලා අනිවාර්යයෙන්ම අලුත් suit එකක් ගන්න ඕනේ නැහැ. Coat එකයි trouser එකයි rent කරගෙන, shirt එකක් අරගෙන ලස්සනට යන්න පුළුවන්.

    හෙට උදේම ගිහින් අරගෙන යන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඔයාගේ size එකට ගැළපෙන ඇඳුම් තියෙනවාද කියලා අදම කතා කරලා confirm කරගන්න එක තමයි හොඳම දේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,821
    1
    16,949
    113
    උබගෙ සයිස් එකට තිබ්බත් අවුලක් නැ,
    නැතිනම් ඉතිං කේස්...
     
    • Like
    Reactions: Ldy

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,141
    1,472
    113
    ගිහින් බලන්න සුපිරී..
    ඇදුමක් ගන්නවනම් මහරගම,නුගේගොඩ බලපන්...අදම කෝල කරලා බුක් කර ගනින්
     
    • Like
    Reactions: Ldy

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,891
    13,180
    113
    තව්වවල් තමා උදේම ලෑස්ති වෙන්නේ. කොල්ලො යන්නේ දවල් වෙලා මගදිත් දුමක් දාලා කසිය පාරක් හිස් බඩ ගහලා 🥴
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,535
    1
    53,211
    113
    ප*යාගල
    sorry.com
    තව්වවල් තමා උදේම ලෑස්ති වෙන්නේ. කොල්ලො යන්නේ දවල් වෙලා මගදිත් දුමක් දාලා කසිය පාරක් හිස් බඩ ගහලා 🥴
    එක පාරක් යාලුවෙක් ඔහොම වෙඩිමකට ගිහින් කාර් පාක් එකෙ කාර් එක දාල... ගන්ජා පාරක් ගහලා. අපි යනකොට ඌට වැදිල ඩිකියෙ බුදි 😆
     
    • Haha
    Reactions: Ldy

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,425
    1
    158,851
    113
    98
    කෑගල්ල
    හෙට වෙඩිම තියාගෙන දැන්ද යකො සූට් හොයන්නෙ

    අලුතම ඒව තිබ්බොත් තමා හම්බෙන්නෙ, නැත්නන් ක්ලීන් කරපු නැති ජරවක් සෙට් වෙයි, උබෙ සයිස් නැත්නන් අජස්මන්ට් කරන්නත් වෙලවක් නෑ.
     
    • Sad
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,063
    5,990
    113
    36
    හෙට වෙඩිම තියාගෙන දැන්ද යකො සූට් හොයන්නෙ

    අලුතම ඒව තිබ්බොත් තමා හම්බෙන්නෙ, නැත්නන් ක්ලීන් කරපු නැති ජරවක් සෙට් වෙයි, උබෙ සයිස් නැත්නන් අජස්මන්ට් කරන්නත් වෙලවක් නෑ.
    හෝමාගම pot එකකින් හොයාගත්තා බං
    3000
     
    • Like
    Reactions: Tonto