#ඔබේ නැති වූ දේවල් මෙතන ඇති
මේ තියෙන්නේ ගාල්ලෙ ඔරොප්පුවත්තේ නගරසභා ගොඩනැගිල්ලෙ අත හැරදාපු ටැංකියක තිබිල අද සොයාගත්ත පර්ස් තොගයක් ...
හැම එකකම හැදුනුම්පත ක් ලයිශ්න් එකක් හෝ විදේශ ගමන් බලප්‍රතයක් තියෙනවා ..
ලංකාවේ විවිධ ප්‍රදේශවල අයගේ අයිඩින්ට් මෙතන තියෙනවා
පර්ස් හොරකම් කරල එවයේ සල්ලි අරන් මෙතනට විසිකරල
නගරසභා සේවකයින් පිරිසිදු කිරිමේදී තමයි හමූඋනේ..
මේව නැවත හදන්න ලොකු මහන්සියක් දරන්න ඕන ඒ වගේම තමන්ගේ අයිඩින්ට් එක නැති උනාම තියෙන පීඩනය ...
119 ගහල ගාල්ල පොලිසිය ට මේව බාරදුන්න..
මෑතකදී තමන්ගේ පර්ස් නැතිවෙලා තියෙනවා නම් ගාල්ල පොලිසියෙන් විමසිමක් කරල බලන්න බොහෝවිට ඔයාලගේ එවත් තියෙනවා ඇති.
හොදම දේ තමයි
මේව තැපලට දැම්මට අදාල ලිපිනයන් වෙත ගෙනියන්න තැපැල අකමැති වීමයි ඒ විදිහට එකතුවෙච්ච ගොඩක් ගාල්ල ප්‍රධාන තැපෑලේ තියෙන බව දැනගන්නට ලැබුණ.කෙනෙක්ට උපකාරී වෙයි කියල හිතෙනවා නම් ,
කැමති නම් ඔයාල මේ පෝස්ට් එක ශෙයා කරන්න.
සමහර පර්ස් වල බැංකු පොත්,කාඩ් ,බෙහෙත් තුංඩු,කැම්පස් අයිඩින්ට් ,රෝහල් අයිඩින්ට් පවා තිබුන ,
මේක දැකල මට කතාකරල අහන්න එපා කෝ කියල
ගාල්ල පොලිසියෙන් විමසන්න
https://www.f acebook.com/100071471555570/posts/pfbid0GYHPhNqknzLRShGaR6tKdeJmpas57dK4qf316Ru12nPDKPxwnCysW86uB721Xac9l/?mibextid=Nif5oz