ඔබේ නැති වූ දේවල් මෙතන ඇති

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    #ඔබේ නැති වූ දේවල් මෙතන ඇති

    මේ තියෙන්නේ ගාල්ලෙ ඔරොප්පුවත්තේ නගරසභා ගොඩනැගිල්ලෙ අත හැරදාපු ටැංකියක තිබිල අද සොයාගත්ත පර්ස් තොගයක් ...
    හැම එකකම හැදුනුම්පත ක් ලයිශ්න් එකක් හෝ විදේශ ගමන් බලප්‍රතයක් තියෙනවා ..
    ලංකාවේ විවිධ ප්‍රදේශවල අයගේ අයිඩින්ට් මෙතන තියෙනවා
    පර්ස් හොරකම් කරල එවයේ සල්ලි අරන් මෙතනට විසිකරල
    නගරසභා සේවකයින් පිරිසිදු කිරිමේදී තමයි හමූඋනේ..
    මේව නැවත හදන්න ලොකු මහන්සියක් දරන්න ඕන ඒ වගේම තමන්ගේ අයිඩින්ට් එක නැති උනාම තියෙන පීඩනය ...
    119 ගහල ගාල්ල පොලිසිය ට මේව බාරදුන්න..
    මෑතකදී තමන්ගේ පර්ස් නැතිවෙලා තියෙනවා නම් ගාල්ල පොලිසියෙන් විමසිමක් කරල බලන්න බොහෝවිට ඔයාලගේ එවත් තියෙනවා ඇති.
    හොදම දේ තමයි
    මේව තැපලට දැම්මට අදාල ලිපිනයන් වෙත ගෙනියන්න තැපැල අකමැති වීමයි ඒ විදිහට එකතුවෙච්ච ගොඩක් ගාල්ල ප්‍රධාන තැපෑලේ තියෙන බව දැනගන්නට ලැබුණ.කෙනෙක්ට උපකාරී වෙයි කියල හිතෙනවා නම් ,
    කැමති නම් ඔයාල මේ පෝස්ට් එක ශෙයා කරන්න.
    සමහර පර්ස් වල බැංකු පොත්,කාඩ් ,බෙහෙත් තුංඩු,කැම්පස් අයිඩින්ට් ,රෝහල් අයිඩින්ට් පවා තිබුන ,

    🙏මේක දැකල මට කතාකරල අහන්න එපා කෝ කියල
    ගාල්ල පොලිසියෙන් විමසන්න

    https://www.f acebook.com/100071471555570/posts/pfbid0GYHPhNqknzLRShGaR6tKdeJmpas57dK4qf316Ru12nPDKPxwnCysW86uB721Xac9l/?mibextid=Nif5oz

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොකට් ගැහිල්ල, හොරකම අපරාධ වරදක් කරන්න ඕනෙ. මයිනගෙ ඉඳන් මුලු පොහොට්ටුවම හිරේ යවතෑකි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    පොකට් ගැහිල්ල, හොරකම අපරාධ වරදක් කරන්න ඕනෙ. මයිනගෙ ඉඳන් මුලු පොහොට්ටුවම හිරේ යවතෑකි
    විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි හොරක්ම කරපු එවුනුත් ඇතුලේ තමා 🤣🤣
     
    • Wow
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි හොරක්ම කරපු එවුනුත් ඇතුලේ තමා 🤣🤣
    ට්‍රිලියන කීයක් විතරද බං? ජෙප්පො කරපු වෙන හොරකම් එහෙම නැද්ද?
     
    • Wow
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ට්‍රිලියන කීයක් විතරද බං? ජෙප්පො කරපු වෙන හොරකම් එහෙම නැද්ද?
    කෝටී දෙකක් කියන්නේ
    ට්‍රිලියන වලින්ම වෙන්න ඕනෙද හොරකම් කරන්න🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කෝටී දෙකක් කියන්නේ
    ට්‍රිලියන වලින්ම වෙන්න ඕනෙද හොරකම් කරන්න🤣🤣
    අර තොප්පිය දාගත්ත විජේවීරගෙ ළමයද කිව්වේ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අයිඩි පාස්පෝට් නම්බර් පෙන විදියට ෆේස්බුක් දාපු එක නම් හොද වැඩක් නෙවි ඉතින්. :no: