Random ජොබ් කතා -- Internship එකේ කරන්න ඕන දේවල්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,400
    75,045
    113
    මචන්ලා, EK එකේ අයියලා ටිකට උන්ගේ නොහැකියාව වහගන්න සල්ලි කාරයෝ ගහන බඩු දිහා බල බල අඩ අඩ අතේ ගහන අතරේ වැදගත් දෙයක් ගැන කතා කරමු 🤭 🤭



    ගොඩක් කස්ටිය internship ගිහින් මොනාද කරන්න ඕන කියල තේරුමක් නෑ. මම කතා කරන්නේ ජොබ් නැත්තන් ස්කොප් එක ඇරෙන්න මොනාද කරන්න ඕන කියලා.

    Subject එකට අදාල දැනුම -- ඉන්ටර්න් කාලේ ලොකු ෆෝකස් එකක් දීපන් ඉගෙන ගත්ත දේ රියල් ලයිෆ් පාවිච්චි කරන්න. උඹලට තේරෙයි ඉගෙන ගත්ත සමහර දේවල් අදාලම නෑ කියලත්. ඒත් ඒ experience එක වැදගත්.

    ෆීල්ඩ් එකේ අවස්තා -- ඒ කියන්නේ උඹලා ඉගෙන ගත්ත දේවලට අදාල අවස්තා බලපන්. සමහර විට උඹට සෙට් උන ඉන්ටර්න් එක සිරාම එක නොවෙන්න පුලුවන්. එහෙම උනාම ඊලග පාර උඹලට හොද චාන්ස් සෙට් කරගන්න පුලුවන්

    English දැනුම - මේක මාර වැදගත්. ගොබ්බයො වගේ අපි සිංහලේ යකොව් ගාගෙන ඉන්න එපා. ඔක්කොම ඉන්ටර්විව් තියෙන්නේ English වලින්. මීටින්. ප්‍රසන්ටේශන් තියෙන්නේ English වලින්

    Presentation ස්කිල්ස් -- මේකත් හදාගන්න ඕනා. මොකද මම දැකල තියෙනව ගොඩක් පට්ට සිරා උන්ට හරියට කතා කරගන්න බෑ. එහෙම උනම කට තියෙන වැඩ බැරි උන් අරුන්ව පාස් කරන් ඉස්සරහට යනවා

    Connections -- හොදම ජොබ් හම්බෙන්නේ ටොප් ජොබ් වගේ ඒවට නෙවී, අදුරන උන්ගෙන්. ඒ නිසා අශ්‍රය කරන මිනිස්සු ගාන වැඩි කරගන්න. හොද reputation එකක් හදාගන්න.

    හැමතිස්සෙම අප්ඩේට් වෙන්න -- ගොඩක් උන් අලවෙන්න හදනවා. එහෙම කරන්න එපා. ඉන්ටර්න් කාලේ, ජොබ් එකේ මුල් කාලෙ තමා උඹලට වැඩ අඩුම කාලේ. අන්න ඒ කාලේ එක එක දෙවල් (ජොබ් එකට හෙල්ප් වෙන ඒවා) ඉගෙන ගන්න පාවිච්චි කරන්න.

    අන්තිම එක ---> Team එකක ඉන්න විදිය ඉගෙන ගන්න. ගොඩක් උන්ට Team Work බෑ. එහෙම කට්ටිය ඉක්මනට කැපිලා යනවා. තමන්ට රුස්සනේ නැති අදහස් දරාගන්න පුරුදු වෙන්න (EK එකේ පොන්නයෝ ටික වගේ අම්ම තාත්ත මතක් කරල කුනුහරප කියල දුවන්න බෑ. කෙලින්ම එලියේ )


    අපි පොඩි කාලේ අපිට ඕවා කියල දෙන්න උන් හිටියේ නෑ. ගොඩක් දේවල් තනියම තමා ඉගෙන ගත්තේ, නැත්තන් පරක්කු වෙලා තමා තේරුම් ගත්තේ.

    එහෙම කියලා උඹල ඒ කටු කන්න ඕන නෑනේ. ඉතින් දන්න දේ වෙලාව තියෙන විදියට ශෙයා කරන්නම්.


    මට මිස් උන මොනා හරි තියෙනවනම් කොමෙන්ට් කරන්න.


    මේ සීරිස් එකේ පරන ත්‍රෙඩ් ඕනම් "Random" කියලා title search කරන්න


    Finally --> ටිපර් පාර්ක් කරන්න ඕන උන් ටික පොලිමට අනිත් උන්ට කරදරයක් නැති වෙන විදියට පාර්ක් කරගන්න :sneaky::sneaky:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තොගෙ බයිලා අහන එවුන්ටත් වෙන්නෙ තොට වගේ හැම එකාගෙන්ම පුකේ ඇරෙන්න. ඊට පස්සෙ උන්ගෙ ඉරිසියාව කිය කියා හැමනෙන්න.
    රටේ ලෝකෙ එවුන්ට බන කියන්න කලින් තෝ හැදිලා ඉදපන් පම්පෝරි පොන්නයා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,400
    75,045
    113
    තොගෙ බයිලා අහන එවුන්ටත් වෙන්නෙ තොට වගේ හැම එකාගෙන්ම පුකේ ඇරෙන්න. ඊට පස්සෙ උන්ගෙ ඉරිසියාව කිය කියා හැමනෙන්න.
    රටේ ලෝකෙ එවුන්ට බන කියන්න කලින් තෝ හැදිලා ඉදපන් පම්පෝරි පොන්නයා.
    Thank you for the bump machan :sneaky:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    (EK එකේ පොන්නයෝ ටික වගේ අම්ම තාත්ත මතක් කරල කුනුහරප කියල දුවන්න බෑ. කෙලින්ම එලියේ )

    Umbey ammata katha karaganna be mage polla umbey ammage katey nisa. Dan gihin pukey angilla gahagena nidaganin Ponna Godaya


    ehemanam-kollo-api-giya-api-giya-kollo.gif
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    no argument
    no questions
    long hours working
    Old boy of his school
    Alumini of his course
    His city
    භක්තිය උපරිමේට තිබ්බ එවුන්ට ජොබ එතනම සෙට් වුණා.
    අපි නම් පට්ට ෆන් එකේ ඉඳලා , එලියට ඇවිල්ලා ගෙදරත් jobless ඉඳලා ජොබ් හොයාගත්තේ. භයෙන් , පුප දීගෙන ගන්න ජොබ් මොකටද බන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,400
    75,045
    113
    no argument
    no questions
    long hours working
    Old boy of his school
    Alumini of his course
    His city
    භක්තිය උපරිමේට තිබ්බ එවුන්ට ජොබ එතනම සෙට් වුණා.
    අපි නම් පට්ට ෆන් එකේ ඉඳලා , එලියට ඇවිල්ලා ගෙදරත් jobless ඉඳලා ජොබ් හොයාගත්තේ. භයෙන් , පුප දීගෙන ගන්න ජොබ් මොකටද බන්.
    Fair enough, if you don't enjoy, you should never stay there.

    I also have noticed that people give out a lot of jobs to people they know (that is why I said connections that matter)

    I remember when we were passing out there were 6 vacancies at Mobitel. At that time mobitel was the best paying sort after job. 5/6 of those positions were already reserved for "friends". But still they interviewed for all 6 positions pretending that they would hire.

    I never applied, but I felt sad about that because at that time I didn't know anyone to get jobs using connections.

    Fast forward 11 years. I am extremly happy how things turned out and thankful I never picked telecommunication :-D
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    up intern ekedi front end dev wage nam monwd krnna hambena wadaaaa samnyen

    කරන්න තියන වැඩ මෙහෙ නන් ඕක හරියටම define කරන්න බෑ බන්

    සම්හර කම්පැනි ඉන්ටර්න්ස්ල ගන්නව company profile එක හදාගන්න. නිකන් උන් community එකට service එකක් කරනව වගෙ දෙයක්.
    යන එවුන්ට ඉතින් එහෙම මොකක්වත් real production වලට සෙට් වෙන්න හම්බෙන්නෙ නෑ බොහො වෙලාවට. .
    මාස 6ක් වගෙ ඉදල එලියට එන්න වෙන්නෙ.
    ලොකු පඩියක් සෙට් වෙන්නෙත් නෑ, බොහොම පොඩි ගානක් 15-20ක් වගෙ,


    සමහර companies universities එවත් එක්ක ඇග්‍රිමන්ට් ගහනව. degree එක හරියට complete වෙන්න නන් intern එකක් කරල තියෙන්න ඕනෙ කියල.
    degree වල value එක වැඩි කරගන්න.
    මේවත් අර වගෙම තමයි. ලොග් බුක් වගෙ එකක් පුරොල, ෆැකල්ටි ඩීන් ට දෙන්න තියෙන්නෙ. ගොඩක් වෙලාවට මාස 6න් ගෙදර තමයි.

    සමහරක් කම්පැනි මිඩ් ලෙවල්, බිගිනර් ලෙවල් ස්ටාෆ් pool maintain කරන් යනව.
    ඒක company එකට stratergy එකක් විදියට. හදිසියෙ 5-6 එක පාර ගියත් production කඩන් වැටෙන්න නැතිවෙන්න staff pool එකක් මේන්ටේන් කරනව උන්.
    මෙවගෙ නන් production වලට සෙට් වෙන්න දෙනව, ටීම් එකක් එක්ක වැඩ කරන්න වෙනව.
    මෙවගෙ මුලින්ම දෙනව, කම්පැනි කල්චර් එක අදුරගන්න, ටීම් වර්ක්, එක එක training sessions ඒව, ඊලගට ලොකු එවුන්ගෙ mentorship වැඩමුලු,
    ඊලගට් තියන projects වල code base open දෙනව හුරු වෙන්න, ඒ tools, frameworks ඉගන ගන්න,
    ඊට පස්ස්සෙ පොඩි පොසි සබ් ටාස්ක් කරන්න වගෙ දෙනව කාලයක් ගියාම. මෙව හොදයි

    පොඩි පොඩි කම්පැනි, හරියට ප්‍රොසෙස් එකක් නැති කම්පැනි, ස්ටාට් අප් වල ඉන්ටර්න් කියන්නෙ junior position එකම තමා, හැබැයි හරියට පඩියක් නැතුව
    ගිහිල්ල සති 2-3න් අනිත් එවුන් වගෙම වැඩ වලට දානව, පරන කොඩ් බෙස් බලල , maintain කරන්න වෙන්නෙ.
    ගොඩක් වෙලාවට proper traning, new techs stack හම්බෙන්නෙත් නෑ. වැඩිපුර තියෙන්නෙ මෙව්ව

    එකක් කියල නෑ ඉතින්


    Not really sure machan, may be someone in that field can help you.

    @Solo Rider may be or least he is mature enough to point to someone else :-)

    @HAneo