නාදගම

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    නාදගම concert එකේ....ටිකට් එකක් කීයද......ගන්නේ කොහොමද......
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mathara eka nam 5000i, kalin registeration link ekak danawa, eke phone number ekata ticket ganna link eka enawa
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,167
    1,414
    113
    me dawas wala pisso wage ekama set wekak hama ekakatama yanne mokada ban? oka adict wena ekak da? mama nikan recordings tikak num baluwa.set naa..kisima vibe ekak na mata num
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    නාදගම කියන්නෙ හරිම වෙනස් අත්දෑකීමක්.
    ඒ සොදුරු මොහොත විදගන්න පිනක් හෑමොටම නෑ.
    එහෙම සුමියුරු ගායනාවන් ගෑයෙද්දි තම පෙම්වතාගෙ,
    පෙම්වතියගෙ තුරුලට වෙලා බිම පැදුරක දැහන් ගත වෙන්න නම්
    ඒ අඩුකුලෙ මිඩල් ක්ලාස් බැල්ලිගෙ පුතෙක් හෝ දුවෙක් වෙන්නම ඕනි. 😍
    🥰
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,865
    1
    15,579
    113
    උන් ගනන් ප්‍රසිද්දියෙ දාන්නෙ නැත්තෙ ඇයි බන්?
     
    • Like
    Reactions: Ryan08

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    නාදගම කියන්නෙ හරිම වෙනස් අත්දෑකීමක්.
    ඒ සොදුරු මොහොත විදගන්න පිනක් හෑමොටම නෑ.
    එහෙම සුමියුරු ගායනාවන් ගෑයෙද්දි තම පෙම්වතාගෙ,
    පෙම්වතියගෙ තුරුලට වෙලා බිම පැදුරක දැහන් ගත වෙන්න නම්
    ඒ අඩුකුලෙ මිඩල් ක්ලාස් බැල්ලිගෙ පුතෙක් හෝ දුවෙක් වෙන්නම ඕනි. 😍
    🥰
    තුරුළු වෙන්න ඕනෙ නම් room නැද්ද උන්ට. පාරෙ උkanna හදන්නේ.